,

උරුමය 4 – කමතේ වගතුග

රු125.00

  • Author – මහින්ද කුමාර දළුපොත
  • Publisher – Fast Publishing
  • Third Batch 2010
  • ISBN 978-955-677-017-9
  • 40 Pages

Availability: 1 in stock

Author – මහින්ද කුමාර දළුපොත

Publisher – Fast Publishing

Third Batch 2010

ISBN 978-955-677-017-9

40 Pages

 

කමත, ශ්‍රී ලාංකික වී ගොවියා කාටු  – බොල් – රොඩු පොළා සරු බිජු ඇට හෙවත් බුද්ධබෝග ටික රැස් කරගත් භූමිය යි. මේ නිසා ම අතිමහත් ගෞරවයක්, භක්තියක් මුසු උප සංස්කෘතික කෝෂ්ඨාගාරයක් බවට කමත පත් වී තිබෙයි. කමතේ බස් වහර සේ ම ඇවතුම් පැවතුම් සියල්ල ද ඊට ම ආවේණික වෙයි. එහෙත්, අද දවස වන විට මෙම උප සංස්කෘතික රටා සමුදාය ගිලිහී යමින් තිබෙයි. අදින් අඩසියවසකට පෙරාතුව පැවැති උප සංස්කෘතික ලක්ෂණයන්ගේ මූලික හැඩතල මෙයින් විස්තර කෙරේ.

 

#KamatheWagathuga #MahindaKumaraDalupotha #SinhalaPoth #OnlineBooks

Weight 0.051 kg

Reviews

There are no reviews yet.

Be the first to review “උරුමය 4 – කමතේ වගතුග”

Your email address will not be published. Required fields are marked *