, , ,

උණබට කූඩුවේ කුරුල්ලා

රු950.00

  • Author: අරුණි ශපීරෝ
  • The Bird in the Bamboo Cage (by Hazel Gaynor) කෘතියේ සිංහල පරිවර්තනයකි.
  • Publisher: Ashirwada Publishers
  • First Edition 2021
  • ISBN 978-624-5519-11-8
  • 472 Pages

Out of stock

Author: අරුණි ශපීරෝ

The Bird in the Bamboo Cage (by Hazel Gaynor) කෘතියේ සිංහල පරිවර්තනයකි.

Publisher: Ashirwada Publishers

First Edition 2021

ISBN 978-624-5519-11-8

472 Pages

 

1941, චීනය. මිත්‍ර පාර්ශවයන්ට එරෙහිව ජපානය යුධ ප්‍රකාශ කිරීමත් සමඟ එල්ස්පෙත් කෙන්ට් ගේ අනාගතය සදහටම වෙනස් විය. ගුරුවරියක් ලෙසින් ඇය සේවය කළ මිෂනාරි පාසැල සොල්දාදුවන් අතට පත්වූ පසු එතැනින් ලැබුන රැකවරණය වෙනුවට සලාක ක්‍රමය, අවිනිශ්චිත බව හා බිය එහි අරක් ගත්තේය.

චීෆූ පාසල යනු දස හැවිරිදි නැන්සි ප්ලමර් හට හැම විටම ආරක්ෂා සහගත බවක් දැනුන ස්ථානයකි. ඒත් දැන් ඔවුන්ගේ දෙමුපියන් දින නියමයක් නැතිව ඔවුන් වෙතින් ඈත් කරන්නට හතුරන් සමත්ව සිටින නිසා දරුවන්ට පැත්තේ ඔවුන්ගේ ගුරුවරුන්ගේ- විශේෂයෙන්ම මිස් කෙන්ට් සහ ඇයගේ නව බාලදක්ෂිකා පැට්‍රෝල් කණ්ඩායමේ රැකවරණය පමණි.

සැබෑ සිද්ධියක් පසුබිම් කරගත් මේ ප්‍රබන්ධය දෙවැනි ලෝක යුද්ධයේ එතරම් අවධානයකට පත් නොවූ දුර ඈත තැනකට පාඨකයාව රැගෙන යයි.

චීනයේ පවත්වාගෙන යන ඉහළ පෙළේ බ්‍රිතාන්‍ය මිෂනාරි පාසලක්. එයට කඩා පනින ජපන් ආක්‍රමණිකයන්. දෙමව්පියන් වෙනුවෙන් දූ දරුවන් ආරක්ෂා කරන ගුරුවර ගුරුවරියන්. දරුවන්ටත් ගුරුවරුන්ටත් හිතැති චීන සේවකයන්.බාලදක්ෂ ව්‍යාපාරයෙන් මග පෙන්වීම ලබමින් ඔවුන් සියල්ලන්ම අභියෝග ජයගන්නට සමත් වේවිද?

යුද්ධය ඔවුන් සිර කළේය… මිතුදම ඔවුන් නිදහස් කළේය….

 

#UnabataKooduweKurulla #AruniShapiro #SinhalaPoth #SinhalaParivarthanaPoth #OnlineBooks

Weight 0.561 kg

Reviews

There are no reviews yet.

Be the first to review “උණබට කූඩුවේ කුරුල්ලා”

Your email address will not be published. Required fields are marked *