Author : නිශාන්ති ධර්මප්රිය
Publisher : Samanthi Publisher
First Edition 2017
ISBN : 978-955-084-182-0
64 Pages
නිශාන්ති ධර්මප්රියගේ කෙටිකතාවල කැපී පෙනෙන ලක්ෂණය වන්නේ සංෂික්ප්ත භාවයයි. සෑම කතාවක්ම පාහේ පිටු දෙ තුනකට සීමා වන හෙයින් කියවා ආශ්වාදය ලැබීම පහසු ය.
මේ සෑම කතාවක්ම උත්තම පුරුෂ කථනයෙන් රචනා කර ඇත. පොදු සමාජයේ ද බොහෝ දුරට පුද්ගලයන්ගේ ද ඇතැම් අඩුපාඩු විවේචනය කිරීම, ඒවා උපාහසයට ලක් කිරීම මෙහිදී කැපී පෙනේ.
-මහාචාර්ය අනුර වික්රමසිංහ-
#IskoleHamine #NishanthiDharmapriya #SinhalaPoth #OnlineBooks






Reviews
There are no reviews yet.