, , ,

ඉර වර වර

රු500.00

  • Author : ගාමිණි කන්දේපොළ
  • Publisher : Soorya Publisher 
  • Frist Edition 2019
  • ISBN 978-955-656-562-1
  • 210 Pages

Availability: 1 in stock

Author: ගාමිණි කන්දේපොළ

Publisher: Soorya Publisher 

Frist Edition 2019

ISBN 978-955-656-562-1

210 Pages

ඉර වර වර ” අගනා නවකතාවකි. නවකතාකරුවෙකු වශයෙන් ගාමිණි කන්දේපොළ සතු නිර්මාණ කෞශල්‍යය එහි මැනවින් සටහන්ව ඇත. ඉර වර වර ” නවකතාවෙහි අන්තර්ගත එක් මුඛ්‍ය තේමාවක් නම් පරිසරාවබෝධයෙහි, පරිසර විඥානයෙහි, පරිසර භකතියෙහි වැදගත්කමයි. මානව ශිෂ්ටාචාරයෙහි මූලාවධියෙහි පටන් මිනිසාත් ස්වභාව ධර්මයත් අතර ඉතාම සමීපවූත් පරස්පර පරිපෝෂකවූත් සම්බන්ධයක් පැවතිණ. නවීකරණයෙහි ව්‍යාප්තිය නිසා මෙම සම්බන්ධයට හානි සිදු වී ඇති අයුරු කන්දේපොළ සිතුවම් කරන්නේ මනුෂ්‍යත්වය පිළිබඳ ගැඹුරු අවබෝධයකින් යුතුවය. සංකේතාත්මක සංසිද්ධි තුළින් කතුවරයා නවකතාවේ ආඛ්‍යාන සංකේථනයට ජීවයක් ලබා දෙයි. ඉර වර වර ” සාහිත්‍යාභිලාෂීන්ගේ විචාර දර්ශනයට පාත්‍ර විය යුතු කෘතියකි. 

මහාචාර්ය විමල් දිසානායක 

#IraWaraWara #GaminiKandepola #SinhalaPoth #SinhalaNawakatha

WhatsApp us