Author: පියදාස උඩවත්ත
Publisher: Susara Publishers
First Edition 2018
ISBN 978-955-33-0816-0
268 Pages
” නඟා අන්න අපේ ගෙවල් පැත්තේ ගිනිගන්නවා මං ඒකයි මේ පැත්තෙ ආවෙ. ”
“ඒ මොකටද ගිනි ගන්නෙ අයියා?”
“උඹ මෙහෙ ඉඳලා අපේ ගෙට ගිනිතියලා අහනවා එහේ ගිනි ඇවිලෙන්නේ ඇයි කියලා? ඒක යසයි. බලන්ටකෝ කුඩම්මා නගා සෙල්ලම් බබෙක් වගේ කියන ඒවා. අපේ ගේ ගිනි තියලතියලා තව ඒවා ඇවිලෙන්නේ ඇයි කියලත් අහනවා.”
“මට තේරෙන්නෑ මයෙ අයියා කියන ඔය වහෙන් ඔරෝ වගන්ති. කියන එකක් කෙලින්ම කියන්ටකෝ අයියා.”
” මං මේ ආවේ කෙලින්ම කියලා මේකේ දෙකෙන් එකක් බේරාගන්ට තමයි.”
” ඉතින් කියන්ට.”
#IrataHadataMuwawela #PiyadasaUdawaththa #SinhalaPoth #OnlineBooks






Reviews
There are no reviews yet.