,

ඈත අතීතයේ සිට 1948 දක්වා සංක්ෂිප්ත ශ්‍රී ලාංකේය ඉතිහාසය

රු500.00

  • Author – ඉන්ද්‍රකීර්ති සිරිවීර
  • Publisher – Sarasavi Publishers
  • First Edition 2022
  • ISBN 978-955-31-2530-9
  • 150 Pages

Out of stock

Author – ඉන්ද්‍රකීර්ති සිරිවීර

Publisher – Sarasavi Publishers

First Edition 2022

ISBN 978-955-31-2530-9

150 Pages

 

මෙම කෘතියෙන් ප්‍රධාන කරුණු දෙකක් අවධාරණය කෙරෙයි. පළමුවැන්න ගෝත්‍රික යුගයෙන් පසු දහනවවන ශතවර්ෂය දක්වා ශ්‍රී ලංකාවේ බිහි වූ සමාජය විවිධාකාරයෙන් වැඩවසම් ස්වරූපයක් ගත් නමුත් එය යුරෝපීය වැඩවසම් රටාවට වඩා බෙහෙවින් වෙනස් වූ බව ය. දෙවැන්න බ්‍රිතාන්‍ය යුගයේදී වැඩවසම් අංග බහුතරයක් අහෝසී වී ධනේශ්වර පරිවර්තනයක් සිදුවීම සාධනීය පියවරක් වුවද එම පරිවර්තනය සාපේක්ෂ වශයෙන් නො දියුණු ග්‍රාමීය ආර්ථිකය සැලකිය යුතු වෙනසකට ලක් නොකර දිවයින යටත් විජිතවාදය විසින් බිහි කළ ඌණ සංවර්ධනයේ ග්‍රහණයට හසු කරන ලද බව ය. මෙම ප්‍රධාන නිගමන දෙකට අදාළ ඓතිහාසික සිද්ධීන් සමූහය මුල් පරිච්ඡේදවල සැකෙවින් පෙළ ගස්වා ඇත.

 

#AthaAthithayeSita1948DakwaSankshipthaSriLankeeyaIthihasaya #IndrakeerthiSiriweera #SinhalaPoth #OnlineBooks

Weight 0.190 kg

Reviews

There are no reviews yet.

Be the first to review “ඈත අතීතයේ සිට 1948 දක්වා සංක්ෂිප්ත ශ්‍රී ලාංකේය ඉතිහාසය”

Your email address will not be published. Required fields are marked *