, , , ,

ඇතීනාගේ සලකුණ

රු900.00

  • Author: මෙලනි අමරතුංග
  • The Mark of Athena (by Rick Riordan) කෘතියේ සිංහල පරිවර්තනයකි.
  • Publisher: Ashirwada Publishers
  • First Edition
  • ISBN 978-955-697-323-5
  • 587 Pages

Out of stock

Author: මෙලනි අමරතුංග

The Mark of Athena (by Rick Riordan) කෘතියේ සිංහල පරිවර්තනයකි.

Publisher: Ashirwada Publishers

First Edition

ISBN 978-955-697-323-5

587 Pages

 

පර්සි ජැක්සන් සොයා නව රෝමයට යන ඇනබෙත්ට  රෝමවරුන්ගේ විශ්වාසය දිනා ගැනීමට හැකි වුවත්, ලියෝගේ  අත්වැරදීමක් හේතුවෙන් රෝමවරුන්ගේ කෝපයට ලක් වීමට සිදු වේ.

අනාවැකිය අනුව මරණයේ දොරටුව වසා, රෝමය විනාශ කිරීමට සැරසෙන මහී දෙවගන ගයියා අවදි කරවීමට යෝධයන් දරන උත්සාහය නතර කිරීමේ අරමුණින්  ගවේෂණයක නිරතවන උප දෙවිවරු පිරිසට නොසිතූ විරූ අනතුරු වලට මුහුණ පෑමට සිදුවේ.

මේ අතර යෝධයන් විසින් හේසල්ගේ සොහොයුරු නිකෝ පැහැරගෙන ඇති බව දැන ගැනීමට  ලැබේ. නිකෝ බේරාගෙන මරණයේ දොරටු වසා දැමීමට ඇතීනාගේ සලකුණ සොයා රෝමය බලා පිටත් වන පිරිසට බිහිසුණු සතුරන් රැසක් සමග ම සටන් වැදීමට සිදුවේ. මේ අතර ඇතීනාගේ ප්‍රතිමාව සොයා යන ඇනබෙත් සියලු මකුළුවන්ගේ මව වූ ඇක්නී රාක්ෂියට හසුවෙයි.

අනිත් උප දෙවිවරු නිකෝ බේරාගැනීමට සමත් වුවත් ඇනබෙත් මරණය අබියසට පැමිණ ඇති බව ඔවුන්ට දැනගැනීමට ලැබේ. පර්සි ඇතුළු පිරිස ඇනබෙත් බේරාගැනීමට පිටත් වෙති. එහෙත් ඔවුන්ට එය කළ හැකි වේද? මරණයේ දොරටුව වසා දැමීමට ඔවුන්ට හැකි වේ ද?

 

#AtheenageSalakuna #EthinageSalakuna #MelaniAmarathunga #SinhalaPoth #OnlineBooks

Weight 0.699 kg

Reviews

There are no reviews yet.

Be the first to review “ඇතීනාගේ සලකුණ”

Your email address will not be published. Required fields are marked *