Author – කාන්චන ඉලංගකෝන්
Publisher – Godage Publishers
Second Edition 2020
ISBN 978-955-30-7254-2
56 Pages
අද පරිගණකය සහ අන්තර්ජාලය අධ්‍යාපනය ලබන වයසේ දරුවන් අතර ඉතාමත් ජනප්‍රිය උපකරණයක් බවට පත් වී ඇත. එමෙන්ම ඕනෑම විෂයක් ඉගෙනීමට ඇති ප්‍රධානතම මාධ්‍යයක් වන පරිගණකය සහ අන්තර්ජාලය අනිවාර්යයෙන්ම දරුවනට ලබාදීම දෙමාපියන්ගේද යුතුකමකි. නමුත් අද අසන්නට දකින්නට ලැබෙන ඇතැම් සිද්ධීන් නිසා මෙහි ඇති අයහපත් පැත්ත පිළිබඳ දරුවන්ට සහ තරුණ තරුණියන්ට නිසි අවබෝධයක් නොමැති බව පෙනී යයි.
විශේෂයෙන් පාසල් යන වයසේ දරු දැරියන්ට සහ තරුණියන්ට අන්තර්ජාලය භාවිතයේදී එහි ඇති අවදානම පිළිබඳවත්, අන්තර්ජාලය ආරක්ෂාකාරී ලෙස භාවිත කරන්නේ කෙසේද යන්නත්, කිසියම් ගැටලුවක් පැන නැගුණු විට ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳවත් මෙම පොතෙහි මනාව පැහැදිලි කර ඇත. මෙම පොත නිසි අවබෝධයෙන් කියවීමෙන් අන්තර්ජාල භාවිතයේදී ඇතිවන අවදානම බොහෝ දුරට අඩුකර ගත හැකිය යන්න මගේ අදහසයි.
මහාචාර්ය ඩී. ඩබ්ලිව්. එම්. ඒ. ජී. බණ්ඩාර
B.Sc (HM/Computer) PhD (SNU)
#ArakshakariLesaAntharjalayaBhavithayataUpades #KanchanaIlangakoon #SinhalaPoth #OnlineBooks
Reviews
There are no reviews yet.