,

ආඩම්බරකාර පුතෙක්

රු275.00

  • Author : අමිතා රබ්බිඩිගල  
  • Publisher : Sarasavi Publishers
  • First Edition 2020
  • ISBN 978-955-31-1884-4
  • 141 Pages

Availability: 3 in stock

Author : අමිතා රබ්බිඩිගල  

Publisher : Sarasavi Publishers

First Edition 2020

ISBN 978-955-31-1884-4

141 Pages

හැම පුතෙකුටම පුළුවන් ආඩම්බරකාර පුතෙක් වෙන්න. හැම දුවෙකුටම පුළුවන්, ආඩම්බරකාර දුවක් වෙන්න! ආඩම්බරකාර කෙනෙක් වෙන්න නම් ආඩම්බර හිතෙන දේ කරන්න වෙනවා…!

එහෙම දේවල් කරන්න පුළුවන් වෙන්නෙ තමන්ගෙ වටිනාකම තේරුම් ගත්ත පුතෙකුට දුවකට විතරයි. තමන්ට බොහෝ දේ කරන්න පුළුවන් කියලා විශ්වාස කරන පුතෙකුට, දුවකට විතරයි. බැරිවෙන්නෙ, තමන් ගැන විශ්වාසය නැතිවුණාමයි. 

මේ විශ්වාසය ඇති කරන්න, පුතෙකුට, දුවකට දෙමාපියන්ගෙන් ලැබෙන, ලැබිය යුතු ශක්තිය නම් අපමණයි. ඉතින්… මේ ලෝකය ආලෝකවත් වෙන්නෙ, අන්න ඒ වගේ පුතාලා, දූලා බිහිවුණොත් විතරයි!

#AdambarakaraPuthek #AmithaRabbidigala #SinhalaPoth #LamaintaKiyaweemata

WhatsApp us