,

අහිමි කිරුළු

රු650.00

  • Author – තක්ෂිලා ඒකනායක
  • Publisher – Author Publication
  • First Edition 2021
  • ISBN 978-624-95573-2-1
  • 308 Pages

Out of stock

Author – තක්ෂිලා ඒකනායක

Publisher – Author Publication

First Edition 2021

ISBN 978-624-95573-2-1

308 Pages

 

ජනෙල් කූරු අල්ලාගෙන කල්පනා සයුරේ ගිලිලා මම ආයෙත් පියවි සිහියට ආවේ මහලු නිවාසය ඉදිරිපිට වාහනයක් නවත්තපු හඬින්. ඒ උමා වෙන්න ඕනෙ නිසා මම ඉස්සරහට ගියේ අතින් කොණ්ඩෙ හද හද, කලින්ටත් වඩා උමා තුළ තියෙන්නේ අමුතුම පෞරුෂයක්, තද කළු සුදු සාරිය ඇඳගෙන හිටපු එයා වාහනයෙන් බැස්සේ මට හිනාවීගෙනමයි. වාහනෙන් බැහැලු එයා ඇරියේ කළු ජීප් එකේ ඉස්සරහා දොර. මම  ඒ් දිහා හිනාවෙලා බලාගෙන හිටියා.

මම දැක්කේ කසාවතක්.ඒ තරුණ හිමිනමක්. පුදුමාකාර ශාන්ත බවක්. ඒ හිමියන්ට පිටිපස්සෙන් උමා එනවා. මොකක්දෝ හුරුපුරුදු ගතියක් දැනෙනවා. මගේ ඇග රතු වුණේ මටත් නොදැනීම.

ඒත් හිමිනමක් දැකලා මම කලබල වන්නේ ඇයි? ඒත් මේ දැනෙන්නේ මොනවද?

මම ඉස්සරහට වැඩම කරපු තරුණ හිමි නම මද හිනාවකින් මගෙ දිහා බැලුවා. ඒ හිනාව, ඒ ඇස්…

දෙයියනේ, ඒ රත්තරං පාට ශරීරය? මම දරාගන්නේ කොහොමද?

මට මේ හිතෙන්නේ මොනවද?

මම උමා දිහා බැලුවා. එයා ඉන්නේ මගේ දිහා බලාගෙන.

 

#AhimiKirulu #ThakshilaEkanayake #SinhalaPoth #OnlineBooks

Weight 0.346 kg

Reviews

There are no reviews yet.

Be the first to review “අහිමි කිරුළු”

Your email address will not be published. Required fields are marked *