, , ,

අසිරිමත් පොළොන්නරුව

රු490.00

Author –  ආචාර්ය සෙනරත් බණ්ඩාර දිසානායක

Publisher – Samanthi Publishers

First Edition 2023

ISBN 978-624-201-033-5

56 Pages

 

Availability: 1 in stock

Author –  ආචාර්ය සෙනරත් බණ්ඩාර දිසානායක

Publisher – Samanthi Publishers

First Edition 2023

ISBN 978-624-201-033-5

56 Pages

 

     පොළොන්නරුව යනු දිවයිනේ දෙවන අගනුවරයි. මෙම ස්ථානය ක්‍රිස්තු වර්ෂ මුල් සියවස්වල පටන් විටින් විට අනුරාධපුරයේ සිට රජකළ ඇතැම් රජවරුන්ට තාවකාලික වාසස්ථානයක්ද විය. එහෙයින් එය කඳවුරුපුර නමින්ද නම් විය.

      පොළොන්නරුව මුලින්ම නිත්‍ය වාසස්ථානය බවට පත් කර ගන්නා ලද්දේ රාජ රාජ නම් සොළී පාලකයා යටතේය. සොළී පාලනයෙන් රට මුදවා ගත් පළමු විජයබාහු රජු 1055 වසරේදී රාජ්‍යත්වයට පත් විය.ඔහුගේ පාලන සමය දිවයිනේ ඉසුරුමත් අවධියක් ලෙස සළකනු ලැබේ.එතැන් පටන් එතරම් බලවත් නොවූ රජුන් තිදෙනෙකුන් පසුව පළමු පරාක්‍රමබාහු රාජ්‍යත්වයට පත්වෙයි. අභ්‍යන්තර අරගල වලට සාර්ථකව මුහුණ දුන් ඔහු 1153 වසරේදී දිවයිනේම පාලකයා බවට පත් විය. පොළොන්නරුව විහාරාරාම හා නගරාංගයන්ගෙන් සම්පූර්ණ කළ ඔහු පරාක්‍රම සමුද්‍රය නම් සුපක්‍රට ජලාශයද පොළොන්නරුවේ ඉදි කලේය.මින් පසු පොළොන්නරුවේ රජ පද ලත් ප්‍රබල රජෙකු ලෙස ඉස්මතු වන්නේ කීර්ති ශ්‍රී නිශ්ශංක මල්ල පමණකි.

      පොළොන්නරුව අද දෙස් විදෙස් සංචාරක ආකර්ෂණය අතින් දෙවනි වනුයේ පොළොන්නරුවට පමණි.එහි යන ඔබට අත්වැලක් සැපයීම මෙම ග්‍රන්ථයේ අරමුණයි. 

 

#AsirimathPolonnaruwa #AsirimathPolonnaruva #SenarathBandaraDisanayake #SinhalaPoth #OnlineBooks 

Weight 0.083 kg

Reviews

There are no reviews yet.

Be the first to review “අසිරිමත් පොළොන්නරුව”

Your email address will not be published. Required fields are marked *