, , , , ,

අපේ ළමා සාහිත්‍යය

රු150.00

  • Author : මාර්ටින් වික්‍රමසිංහ
  • Publisher : Sarasa Publisher
  • Third Batch 2017
  • ISBN : 978-955-0201-18-1
  • 65 Pages

Availability: 2 in stock

Author : මාර්ටින් වික්‍රමසිංහ

Publisher : Sarasa Publisher

Third Batch 2017

ISBN : 978-955-0201-18-1

65 Pages

ළමා පරපුර සඳහා සාහිත්‍යයක් නිර්මාණය කිරීමේ දී අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග පිළිබඳව අනුශාසනා කළ වියතුන් අතර මාර්ටින් වික්‍රමසිංහ මහතා ද කෙනෙකි. ළමයින් උදෙසා ඔහු විසින් ලියන ලද පොත් රාශියක් ද වෙයි. ළමා කතා රචනා කිරීමේ දී ජන සාහිත්‍යයට බෙහෙවින් ළංවිය යුතු බව ඔහු තරයේම ඇදහීය. විද්‍යා විෂයයන් පවා විනෝද කථා ස්වරූපයෙන් ඉදිරිපයෙන් ඉදිරිපත් කළ හැකි බව වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය. ඔහුගේ විද්‍යා විනෝද කථා පොත් පෙළ එයට නිදසුනකි.

#ApeLamaSahithyaya #MartinWickramasinghe #SinhalaPoth

WhatsApp us