, , , ,

අපේ ඉස්කෝලේ සුපිරි හොල්මන් නළුවා

රු400.00

  • Author – සුදත් රොහාන්
  • Rotten School (by R.L Stine) කෘතියේ සිංහල පරිවර්තනයකි.
  • Publisher – Tharanga Publishers
  • First Edition 2016
  • ISBN 978-955-657-248-3
  • 124 Pages

Availability: 1 in stock

Author – සුදත් රොහාන්

Rotten School (by R.L Stine) කෘතියේ සිංහල පරිවර්තනයකි.

Publisher – Tharanga Publishers

First Edition 2016

ISBN 978-955-657-248-3

124 Pages

 

මෙන්න විශේෂ මතක් කිරීමක්. අපේ ඉස්කෝලේ  ක්‍රීඩා භාර ආචාර්යවරයා වන මැන්ලේ බන්ස්ගේ කාර් එක පාපන්දු පිටියේ වළලපු ළමයි කරුණාකරලා සවල් ටික අරගෙන ගිහින් අපේ කෝකියා වන බැලෝනිට දුන්නොත් හොදයි. මොකද අද දවල් ආහාර කළවම් කරන්න බැලෝනිට සවල් කීපයක් ඕනෑ වෙලා තියනවා.

මේ පණිවුඩය අපේ ඉස්කෝලේ හෙදිය මැන්ලේ ගෙන් . අපේ ඉස්කෝලේ සරම්ප එන්නත විදීම ඇගේ රාජකාරිය බවත් ළමයින් විසින් එකිනෙකාට එන්නත් විදීම නොකරන ලෙසත් ඇය හතර වසරේ දරුවන්ට විශේෂයෙන් මතක් කරනවා.

හතර වසරේ සිසුවෙක් වන බීස්ට් ඊයේ රෑ කෑම වේලාවේදී පිගානේ සිටි කැරපොත්තෙක් ආහාරයට ගෙන තිබෙනවා. ඉස්කෝලේ අනිත් අය නමි ඒ වැඩේ කරන්න ලෑස්ති වෙන්න එපා. මොකද හැමෝටම ඇති තරම් කැරපොත්තෝ අපේ ඉස්කෝලෙන් සොයාගන්න බැහැ.

 

#ApeIskoleSupiriHolmanNaluwa #SudathRohan #SinhalaPoth #ParivarthanaPoth #OnlineBooks

Weight 0.128 kg

Reviews

There are no reviews yet.

Be the first to review “අපේ ඉස්කෝලේ සුපිරි හොල්මන් නළුවා”

Your email address will not be published. Required fields are marked *