Sale!
, , , ,

අපේ ඉස්කෝලේ දුඟඳ හමන බිත්තරය

Original price was: රු250.00.Current price is: රු225.00.

  • Author – සුදත් රොහාන්
  • Rotten School (by R.L Stine) කෘතියේ සිංහල පරිවර්තනයකි.
  • Publisher – Tharanga Publishers
  • First Edition 2016
  • ISBN 978-955-657-239-1
  • 128 Pages

Availability: 1 in stock

Author – සුදත් රොහාන්

Rotten School (by R.L Stine) කෘතියේ සිංහල පරිවර්තනයකි.

Publisher – Tharanga Publishers

First Edition 2016

ISBN 978-955-657-239-1

128 Pages

 

සුබ උදෑසනක්. මම ඔබේ ආදරණීය විදුහල්පතිතුමා අප්චක්. හැමෝටම විකාර දවසක් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. උදෑසන ප්‍රවෘත්ති ඇහුවේ නැතිනම් ඔයාලගේ දවස සම්පූර්ණ වෙන්නේ නැහැනේ. ඒ නිසා මේවා අහන්නකෝ ……

මම මේ කියන කාරණය ගැන හැමෝම තේරුම් ගත්තොත් හොඳයි. අපේ ඉස්කෝලේ නිල සත්ත්වයා වශයෙන් පිළිගැනෙන්නේ උකුණා නෙවෙයි.

මේ විදිහේ විකාර අදහස් ඉස්කෝලේ පුරාම පැතිරෙන්නේ කොහොමද කියලයි මම මේ කල්පනා කරන්නේ.

පස්වැනි වසරේ පන්තියේ විද්‍යා ගුරුතුමා වන මිස්ටර් බෝරින්ග් ට උණුසුම් සුබ පැතුම්, දිගු කාලයක් කළ පරීක්ෂණවල ප්‍රතිඵලයක් ලෙස හාවන්ට පියාසර කළ නොහැකි බව බෝරින් මහතා ඇතුළු කණ්ඩායම සොයාගෙන තිබෙනවා.

 

#ApeIskoleDugandaHamanaBiththaraya #SudathRohan #SinhalaPoth #ParivarthanaPoth #OnlineBooks

WhatsApp us