, ,

අප්පච්චි

රු490.00

  • Author: ආචාර්ය රෝහණ පී. ප්‍රනාන්දු
  • Publisher: Samanthi Publisher
  • First Edition 2016
  • ISBN: 978-955-084-126-4
  • 212 Pages

Availability: 2 in stock

Author: ආචාර්ය රෝහණ පී. ප්‍රනාන්දු

Publisher: Samanthi Publishers

First Edition 2016

ISBN: 978-955-084-126-4

212 Pages

 

හිරු සේ ආලෝකය           අප්පච්චී

සඳු සේ සිසිලස දුන්           අප්පච්චී

අහසේ තරු අතරේ            අප්පච්චී

රහසේ සැඟවී හුන්             අප්පච්චී

 

පවසට දිය දහරකි              අප්පච්චී

ගිමනට ගුරු සෙවනකි       අප්පච්චී

සිසිළට මද පවනකි            අප්පච්චී

දිවියට අත්වැලකිය            අප්පච්චී

 

සවනට මුදු වදනකි            අප්පච්චී

නුවණට මුදු දසුනකි           අප්පච්චී

පුතුනට කරුණාබර            අප්පච්චී

කුමකට දිවි නොමැතිව       අප්පච්චී

 

පෙම් මා සිත පිරිපුන්          අප්පච්චී

නිම් මා නැති ගුණ පිරි        අප්පච්චී

සොම්මා පුතු යහ මඟ         අප්පච්චී

සම්මා ගීතය ඔබ                අප්පච්චී

 

සිප් සතුටින් කැප වූ            අප්පච්චී

අත්වන දෑ නොතැකූ           අප්පච්චී

නෙත් යුග පාදා දුන්             අප්පච්චී

නෙත් බුදු ළඟ සැනසෙන    අප්පච්චී

 

#Appachchi #RohanaPFernando #SinhalaPoth #OnlineBooks

Weight 0.249 kg

Reviews

There are no reviews yet.

Be the first to review “අප්පච්චි”

Your email address will not be published. Required fields are marked *