, ,

අතුරුදහන් වූ උමගෙහි අබිරහස

රු550.00

  • Author – වසන්තා පිගේරා
  • The Secret of the lost tunnel (by Franklin W.Dixon) කෘතියේ සිංහල පරිවර්තනයකි.
  • Publisher – Susara Publishers
  • First Edition 2022
  • ISBN 978-624-5941-11-7
  • 160 Pages

Availability: 1 in stock

Author – වසන්තා පිගේරා

The Secret of the lost tunnel (by Franklin W.Dixon) කෘතියේ සිංහල පරිවර්තනයකි.

Publisher – Susara Publishers

First Edition 2022

ISBN 978-624-5941-11-7

160 Pages

 

එම අඳුරු උමග ස්වභාවිකව ගලින් තැනුණු ගල් ගුහාවක් විය. එය ගබඩාවක් ලෙස භාවිත කිරීම සඳහා විශාල කර ඇති බව පෙනිණ. සොහොයුරෝ අඩි පණහක් පමණ ඔබ්බෙන් වූ ගුහා කෙළවරට ගියහ. ගුහාවෙන් පිටත්වන ස්ථානය ගල්, ගඩොල් හා පස් දමා අවහිර කර තිබිණ. ගුහාවෙහි කිසිදු ස්ථානයක ස්මිත්වරුන්ගේ නිධානය වූ බැංකුවෙහි තිබූ රත්රන් ගැන සලකුණක් නොවීය.

“හැබැයි…..” ෆ්‍රෑන්ක් කීවේය. “ජෝ! දැන් මට තේරුණා! ඔයාට මතකයි නේද අර පණිවිඩය”

යකඩවල සල්ලි හොයන්න?”

 

#AthurudahanWuUmagehiAbirahasa #WasanthaPigera #SinhalaPoth #ParivarthanaPoth #OnlineBooks

Weight 0.198 kg

Reviews

There are no reviews yet.

Be the first to review “අතුරුදහන් වූ උමගෙහි අබිරහස”

Your email address will not be published. Required fields are marked *