Author: ශාන්ති දිසානායක
Publisher: M.D Gunasena Publishers
First Edition 2020
ISBN 978-955-21-2963-6
191 Pages
“අනේ ඇත්තටම අම්මට ලැජ්ජා නැද්ද අර මිනිහට පොඩි ළමයෙකුට වගේ සාත්තු කරන්ඩ…..”
“ලෙඩා දුකා විච්චහම මොන මහ මිනිහත් පොඩි ළමයෙක් තමයි බං…… ”
“අම්මට තේරෙන්නැද්ද අම්මේ මිනිස්සු හිනා වෙනවා….. ”
“මිනිස්සු හිනාවෙන එක කොච්චර හොඳද බං….. මට ඉවසන්න බැරි මිනිස්සු අඬනකොට… හූල්ලනකොට… ”
#Agaada #Agaadha #ShanthiDissanayake #SinhalaPoth #OnlineBooks
Reviews
There are no reviews yet.