, , , , ,

අංගංපොර – හෙළයේ සටන් රහස

රු2,220.00

Author :අජන්ත මහන්තආරච්චි

Publisher : Sooriya Publishers

Second Edition 2017

ISBN 978-955-0722-06-8

243 Pages

Out of stock

Author :අජන්ත මහන්තආරච්චි

Publisher : Sooriya Publishers

Second Edition 2017

ISBN 978-955-0722-06-8

243 Pages

හෙළ බලය ලොවට පෑ අංගං සතර

අංගං එනම් වනුයේ කිසි අවියක් නැති වැ අඟ පසඟ මැ යොදා ගෙනැ කැරෙනුයෙනි.යටගියාව සලකා බලන කල්හි අංගං හෙළ දෙසින් හෙළ දෙසින් ලොවට ගිය ඉහලතම සටන් කලා වෙසෙසක් බව කිව හැකිය.ඉතා ඈත කලැ පටන් හෙළයන් අතර පැවතුණු මෙ හරඹ වෙසෙස මහා රාවන නර විරුවන් කලැඳි වඩ වඩා ඔපළු බව ඇදැහියැ හැකියි.බවුන් විදි නිල සතර පිනුම් කරනම් ඈ සටන් අංගද අංගංපොර හා බැඳී ඇත්තේයැ සීතාවක රාසිංහ රජුන් කලැද අංගං සතර ඉහළ දියුණුවෙකින් පැවති බවට එකලැ පැවති රණ මඩු ආදිය දෙස් යැ.

සිංහලයන්ගේ නොමැඩිය හැකි සවියත් බලයත් මැනවින් විදහා දක්වාලන මෙ පුදුම සටන් වෙසෙස දැන් යලිත් හෙළ තෙද මහිම ලොවටමැ විදහා ලමින් නව උදයෙකින් පිබිදෙනු දැක්ම මහත් සොම්නස දනවයි ඇඟ් මැඩිල්ල රණපිල මුහන්දිරම් තැනැගෙ මෙ දහිරියැ දැයේ නව උදාවක් බව ආසිරි පෙරටුවැ කිය යුතුය.

පතිර යන තෙදට දිනපති          සකල රූ වැනි

පවර විස්නු සුරිදුනි                  සිරි අත දෙමිනි

මෙවර අජන්තට බලවී             ඇවිසෙමිනි

ඇමර ජය යසස දුන හෙහෙ       දිව බෙලෙනිබෙලෙනි

 

#Angampora-HelayeSatanRahasa #Anganpora-HelayeSatanRahasa #AjanthaMahanthaarachchi #SinhalaPoth #OnlineBooks 

Weight 0.815 kg

Reviews

There are no reviews yet.

Be the first to review “අංගංපොර – හෙළයේ සටන් රහස”

Your email address will not be published. Required fields are marked *