, ,

ෆාහියන් හිමිගේ අසිරිමත් වන්දනාව

රු450.00

  • Author : ජී.ඒ. නාලිනී 
  • Travels of Fahian & Sung Yun (by Samuel Beal) මෙම කෘතියේ සිංහල පරිවර්තනයකි.
  • Publisher : Kadulla Publisher
  • First Edition 2020
  • ISBN 978-955-31-1714-4
  • 224 Pages

Out of stock

Author : ජී.ඒ. නාලිනී 

Travels of Fahian & Sung Yun (by Samuel Beal) මෙම කෘතියේ සිංහල පරිවර්තනයකි.

Publisher : Kadulla Publisher

First Edition 2020

ISBN 978-955-31-1714-4

224 Pages

ෆාහියන් හිමි තම වන්දනාව අරඹන ක්‍රි.ව. 400 සමයේ, බුදු දහම බටහිරින් ගාන්ධාර දේශයේ (වර්තමාන පකිස්ථානය) සිට ඈත පෙර දිග චීන දේශය දක්වාම පැතිර තිබිණි. බටහිර දෙසින් පැමිණ මුස්ලිම් ආක්‍රමණ සමග පකිස්ථානය, ඇෆ්ගනිස්ථානය වැනි රටවලින් බුදු දහම තුරන් වී ගියේය.                                                                                              ඉන්දියාවේ මධ්‍ය දේශයේ පැතිර තිබූ බුදු දහම, තර්ක කිරීමේ හැකියාව නොමැති භික්ෂූන් විසින් මිත්‍යා දෘෂ්ටිකයන් සමග පැවැත්වූ වාද විවාදවලින් පැරදවීම නිසා දුර්වල කරන ලදී. එම නිසා දහම පිළිබඳ අභ්‍යන්තර  එකඟතාවය නැති වූ අතර මූලික මූල ධර්ම අතපසු කිරීමද සිදු විය. මීට අමතරව බුදු දහම තුළට හින්දු ආගමේ දේව ඇදහිලිවල ඇති විසිතුරු ලක්ෂණ මෙන්ම, මායා බලය, යන්තු මන්ත්‍ර යනාදිය ද ඇතුළු වී ජනප්‍රිය රුචියක් කරා ඇදී යාම නිසා බුදු දහම විනාශ විය. 

#FahiyanHimigeAsirimathWandanawa #GANalini #SinhalaPoth #SinhalaPariwarthana

Weight 0.266 kg

Reviews

There are no reviews yet.

Be the first to review “ෆාහියන් හිමිගේ අසිරිමත් වන්දනාව”

Your email address will not be published. Required fields are marked *