, ,

ළමා අයිතිවාසිකම්වලට බලපාන නීතිය

රු250.00

  • Author : සමරසිංහ ගුණසේකර
  • Publisher : Sunera Publisher
  • First Edition 2015
  • ISBN : 978-955-0079-73-5
  • 136 Pages

Availability: 3 in stock

Author : සමරසිංහ ගුණසේකර

Publisher : Sunera Publisher

First Edition 2015

ISBN : 978-955-0079-73-5

136 Pages

ළමා වියට ආවේනික වූ, ශාරීරික හා මානසික නොමේරූභාවය නිසා වැඩිහිටියන් විසින් ළමයෙකුගේ උත්පත්තියට පෙර හා පසුව ළමයාට විශේෂ ආරක්ෂාව හා රැකවරණය සැලසිය යුතු ය යන්න පිළිගත් සම්මතයක් වේ. මෙසේ පිළිගැනීම නිසා වැඩිහිටියන් විසින් ළමයාට ඉටුකළ යුතු වූ වගකීම් හේතුකොට පැන නගින විශේෂ වූ ළමා අයිතිවාසිකම් සමුහයක් ද වේ.

එහෙත් ළමා අයිතිවාසිකම් ළමයින් වෙතින් පැහැර ගන්නා අවස්ථා බහුල ය. එසේ ක්‍රියා කරන්නන් අන් කවුරුනුන් නොව ළමා අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ වගකීමෙන් බැඳී සිටින වැඩිහිටියන් වීම ඉතා ම අවාසනාවන්ත කරුණයි.

ශ්‍රී ලංකාවේ ළමා අයිතිවාසිකම්වලට බලපාන නීති පිළිබඳ මූලක විමර්ශනයක් මෙම ග්‍රන්ථයෙහි ඇතුළත් වේ.

#LamaAithivasikamvalataBalapanaNeethiya #SamarasingheGunasekara #SinhalaPoth #OnlineBooks

Weight 0.165 kg

Reviews

There are no reviews yet.

Be the first to review “ළමා අයිතිවාසිකම්වලට බලපාන නීතිය”

Your email address will not be published. Required fields are marked *