, , ,

හොල්මන් මැදුරේ අබිරහස

රු220.00

  • Author: පී.බී. සේනානායක
  • Publisher: Tharanga Publication
  • Second Batch 2020
  • ISBN 978-955-657-276-6
  • 88 Page

Out of stock

Author: පී.බී. සේනානායක

Publisher: Tharanga Publication

Second Batch 2020

ISBN 978-955-657-276-6

88 Page

තරමක් විශාල වූ කුටියේ එක් අන්තයක බිත්තියට හේත්තු කොට තබන ලද මේසයක් කුඩා පහනක් දැල්වෙමින් තිබිණ. එයින් නික්මෙන ආලෝකය මද වූයෙන්, එළිය වී තිබුණේ කුටියේ එක් අර්ධයක් පමණි. පහනට ඔබ්බෙන් මේසයට යා ව තබන ලද පුටුවක් මත දොරටුව දෙසට යොමු වු මුහුණ සහිත ව මිනිසෙක් හිඳ සිටියේ ය. ඔහුගේ හිස කෙස් අවුල් ව තිබුණු අතර දෑසත් මුවත් පුළුල් ව විවර වී තිබිණ. පපුවේ ගැඹුරට කා වැදී තිබුණු කිරිච්චියේ මිටත් දෑස විලිස්සාගත් මුවේ දිගු දතුත් පහනේ මද ආලෝකය වැද දිළුණේ ය. 

#HolmanMadureAbirahasa #PBSenanayake #SinhalaPOth #LamaintaKiyaweemata

Weight 0.094 kg

Reviews

There are no reviews yet.

Be the first to review “හොල්මන් මැදුරේ අබිරහස”

Your email address will not be published. Required fields are marked *