, ,

හෙළ ජන කෙළි සෙල්ලම්

රු600.00

  • Author – රෝහිණී කුමාරි මුවන්දෙනිය
  • Publisher – S.Godage Publishers
  • Second Batch 2014 
  • ISBN 978-955-30-0776-6
  • 280 Pages

Availability: 2 in stock

Author – රෝහිණී කුමාරි මුවන්දෙනිය

Publisher – S.Godage Publishers

Second Batch 2014 

ISBN 978-955-30-0776-6

280 Pages

 

රෝහිණි කුමාරි මුවන්දෙනිය මහත්මිය විසින් රචිත සිංහල ජන ක්‍රීඩා ගණයේ ලා ව්‍යවහාරයේ පවතින හා ශ්‍රී ලංකාවේ සංස්කෘතික ලක්ෂණයන් හුවා දක්වන  “හෙළ ජන කෙළි සෙල්ලම්කෘතිය ක්‍රීඩා ක්ෂේත්‍රයේ සෑම දෙනාගේම අවධානයට මෙන්ම ප්‍රශංසාවට පාත්‍ර විය යුතු අගනා කෘතියකි.

තාක්ෂණික ලක්ෂණයන්ගෙන් සපිරි වර්තමාන ජාත්‍යන්තර ක්‍රීඩාවට අවතීර්ණව ඇති ශ්‍රී ලංකාවට එම ගමන් මාර්ගය පසුකර ඒමේ දී පදනම් වු හෙළ කෙළි සෙල්ලම්වල හා එම ක්‍රීඩා මතකයන් ඈත්වීම මකාලීම සඳහා කතුවරිය ගත් පරිශ්‍රමය ඉතා අගේ කොට සැලකිය යුතුය. 

විශේෂයෙන් සිංහල ජාතික සංස්කෘතික මූලාශ්‍ර තුළට සම්බන්ධිත මෙම කෘතියේ සඳහන් ජාතික ක්‍රීඩාවන් සිංහල අලුත් අවුරුදු සමයන්හි මෙන්ම ජාතික උත්සවයන්හි දී සමාජ සමෘද්ධිය ,සහජීවනය හා සහෝදරත්වය එක්තැන් කරලීමට ඉවහල් වේ.

සමාජයෙන් මෙම ජාතික ක්‍රීඩා ඈත් වීම වැළැක්වීම මෙවන් කෘතීන් මඟින් මඟ හැරෙන අතර, කතුවරිය විසින් එළිමහන් හා ගෘහස්ථ අංශයේලා ගැණෙන විවිධ ක්‍රීඩාවන්හි සම්ප්‍රදායයන්, නීති රීති, උපකරණ හා මිනුම් දඬු පිළිබඳව විග්‍රහාත්මකව ඉදිරිපත් කිරීමක් කර ඇති බව පොත පරිශීලනය කිරීමේ දී පෙනී යයි.

හෙළ ජන ක්‍රීඩාවේ ප්‍රවර්ධනයට කතුවරිය මේ තුළින් ගත් වෙහෙස ක්‍රීඩා ළැදි අප කාගේත් ප්‍රශංසාවට පාත්‍රවිය යුතු බව මගේ හැඟීමයි. මෙම කෘතියෙන් එළි දකින හරයන් හා උපදෙස් සැමගේ ප්‍රයෝජනයට ඉවහල් වේවායි පතමි.

ඒ. ලක්ෂ්මන් ද අල්විස්

හිටපු සහකාර ක්‍රීඩා අධ්‍යක්ෂ 

#HelaJanaKeliSellam  #RohiniKumariMuwandeniya #AdyapanaPoth #Kreeda #OnlinePoth #OnlineBooks

Weight 0.364 kg

Reviews

There are no reviews yet.

Be the first to review “හෙළ ජන කෙළි සෙල්ලම්”

Your email address will not be published. Required fields are marked *