, ,

හිරුත් හිම පියල්ලක

රු300.00

  • Author: මහින්ද ප්‍රසාද් මස්ඉඹුල
  • Publisher: Santhawa Publishers
  • Thirteenth Batch 2019
  • ISBN 978-955-52857-0-4
  • 78 Pages

Availability: 1 in stock

Author: මහින්ද ප්‍රසාද් මස්ඉඹුල

Publisher: Santhawa Publishers

Thirteenth Batch 2019

ISBN 978-955-52857-0-4

78 Pages

පොතක්ය කිවුවට මේක නිකම්ම කවි පොතක් නොවේ. හොඳට උල් කරපු කවි තියෙන පොතක්. පොත දිගහැරිය ගමන් පපුවෙමයි ඇනෙන්නේ ඒ කවි. ඊට පස්සේ ආයේ ඒ වේදනාව දවස් දෙක තුනකට වත් අඩුවෙනවා බොරු.

ඔවු! ඔය මහින්ද ප්‍රසාද් මස්ඉඹුල කියන මනුස්සයව මට පේන්නෙම දැලි පිහියක් වගේ. එයාගේ කවියක් වුණත් කතාවක් වුණත් ඒක දැලිපිහි පාරක්. පපුවේ සියුම්ම තැන් කපනවා කැපුවා කියලා නොතේරෙන්න. ටික වේලාවකින් තමයි පපුව මැද්දෙන්  දැවිල්ලක් එක්ක ඒ රිදුම පටන්ගන්නේ. පොත පටන්ගන්න පිදුමේ ඉඳන්ම එ් මනුස්සයා කරන්නේ ඒ වැඩේ.

ඉතිං පොත කියවන ගමන්ම තට්ටුකරලා හිතෙන් අහන්න මිත්‍රයා හැම සතුටක් කෙළවරම ඔබට දුක හමුවෙලා නැද්ද කියලා.

යේෂා ෆර්නැන්ඩු

‘මව්බිම – යං’

2019 ජනවාරි 22

 

#HiruthHimaPiyallaka #MahindaPrasadMasimbula #SinhalaPoth #SinhalaNawaKatha #නවකතා

Weight 0.11 kg

Reviews

There are no reviews yet.

Be the first to review “හිරුත් හිම පියල්ලක”

Your email address will not be published. Required fields are marked *