, , ,

හිරි ඔතප්

රු570.00

  • Author: අනුල ද සිල්වා
  • The Best Laid Plans (by Sidney Sheldon ) කෘතියේ සිංහල පරිවර්තනයකි.
  • Publisher: Wijesooriya Grantha Kendraya
  • First Edition 2020
  • ISBN 978-955-691-345-3
  • 255 Pages

Out of stock

Author: අනුල ද සිල්වා

The Best Laid Plans (by Sidney Sheldon ) කෘතියේ සිංහල පරිවර්තනයකි.

Publisher: Wijesooriya Grantha Kendraya

First Edition 2020

ISBN 978-955-691-345-3

255 Pages

SIDNEY SHELDON නම් කතුවරයගේ The Laid Plans ඉංග්‍රීසියෙන් ලියැවුණු අපූරු නවකතාවකි. මෙහි ප්‍රධාන චරිතය වූ ඔලිවර් රසල් ඇමරිකානු ජනාධිපතිවරයෙකි. කතුවරයා අන්වර්ත නාමයකින් මවන මේ චරිතය ගෑණු සො‍ඬෙකි. ඔහුගේ අතවරයට හසුවන බොහෝ ගැහැනු ලැජ්ජා බය නැත්තවුන්ය. ඒ නිසා සිංහල පරිවර්තනයට හිරි ඔතප් යන නම තැබුවෙමි.

ඔලිවර් රසල් සමඟ ගැටෙන ප්‍රධාන ගැහැනු චරිත දෙක වන්නේ, පුවත් පත් හිමිකාරියක් සහ මාධ්‍යවේදිනියකි. පුවත්පත් හිමිකාරිය ජනාධිපති ඇසුර ලබද්දී මාධ්‍ය වේදිනය පෑනෙන් සහ රූපවාහිනී නාලිකා තුළින් ජනතාව වෙනුවෙන් සටන් වදී. අවසානයේ පුත්පත් හිමිකාරිය අබිබවා ඉදිරියට යන ඩැනා එවන්ස් නම් මාධ්‍ය වේදිනිය මුළු මහත් මාධ්‍ය සංස්කෘතියටම ජයග්‍රහණයකි.

#HiriOthap #AnulaDeSilva #SinhalaPoth #SinhalaParivarthanaPoth

Weight 0.265 kg

Reviews

There are no reviews yet.

Be the first to review “හිරි ඔතප්”

Your email address will not be published. Required fields are marked *