, ,

හිම බිමේ වික්‍රමය

රු200.00

  • Author: පී.බී සේනානායක
  • Publisher: Tharanga Publishers
  • First Edition 2011
  • ISBN 978-955-657-311-4
  • 83 Pages

Out of stock

Author: පී.බී සේනානායක

Publisher: Tharanga Publishers

First Edition 2011

ISBN 978-955-657-311-4

83 Pages

 

තත්පර කිහිපයක් නිහඬ ව ම ගෙවෙන්නට ඇත. ඒ නම් සැබවින් ම සිත මෙන් ම ගත ද සසල කළා වූ දීර්ඝ තත්පර කිහිපයකි. පිටත හිම කුණාටුවේ ඝෝෂාවත් ඇතුළත පීඩන පහනින් විටින් විට නැගෙන මද හඩත් එකිනෙක සම්මිශ්‍රණය වීමෙන් කූඩාරම තුළ පවත්නා මරණීය නිහැඬියාව තව තවත් වර්ධනය වූයේ ය.

#HimaBimeWickramaya #PBSenanayake #SinhalaPoth #OnlineBooks

Weight 0.089 kg

Reviews

There are no reviews yet.

Be the first to review “හිම බිමේ වික්‍රමය”

Your email address will not be published. Required fields are marked *