, ,

හිට්ලර්ගේ සිරකරුවෙක්

රු800.00

  • Author : සේනානි ධර්මරත්න
  • I WAS HITLER’S PRISONER (by STEFAN LORANT)  කෘතියේ සිංහල පරිවර්තනයකි
  • Publisher : Susara Publishers 
  • Second Batch 2016  
  • ISBN 978-955-330-302-8
  • 384 Pages

Out of stock

Author : සේනානි ධර්මරත්න

I WAS HITLER’S PRISONER (by STEFAN LORANT)  කෘතියේ සිංහල පරිවර්තනයකි

Publisher : Susara Publishers 

Second Batch 2016  

ISBN 978-955-330-302-8

384 Pages

මගේ බිරිඳ හෝ මම කිසිඳු දිනෙක දේශපාලන ක්‍රියාකාරින් නො වීමු. දකුණු ජර්මනියේ වැඩි ම අලෙවියක් තිබූ ‘මුන්චිනර් ඉලුස්ට්‍රියෙට්’ පුවත්පතේ කතුවරයා ලෙස මම සේවය කළෙමි. එම පුවත්පත කිසිඳු අයුරකින් දේශපාලනයට සම්බන්ධ එකක් නොවී ය.

මා අත් අඩංගුවට ගත් මුල් දිනයේ සිට මගේ සිර ජීවිතයේ අවසන් දිනය දක්වා ම එදිනෙදා සිදුවීම් සටහන් කර ගත්තෙමි. මා දුටු සෑම ක්‍රියාවක් ම, මට ඇසුණු හා මා අත්විඳි සියල්ලක් ම සටහන් කර තබා ගන්නට මම නොපසුබට වීමි. සිරකුටියේ වූ වැසිකිළි කඩදාසි, අත්පිස්නා සහ ලියුම් කවර වැනි සිරකරුවකු වශයෙන් මා අත පත් වූ සෑම කඩදාසි කැබැල්ලක ම, මම මේ සියල්ල සටහන් කර තැබුවෙමි.

සිරගෙදර නිලධාරීන්ගේ ඇස්වලින් බේරි එම කුඩා සටහන් කැබලි රහසින් නිදහස් ලෝකයට පිටකර ගන්නට ද මම සමත් වීමි. මෙලෙස ඔබ අතට පත් වන්නේ එම සටහන් ය. මගේ බිරිඳගේ දින සටහන් කිහිපයක් ද සංසන්දනාත්මක විග්‍රහයක් ලෙස මෙම කෘතියට එකතු කෙළෙමි. මෙම කෘතිය පෞද්ගලික අත්දැකීම්වල එකතුවකි. එහෙත් මෙහි අන්තර්ගත චරිතයන් මුහුණ දුන් එම පෞද්ගලික අත්දැකීම් තෙවන රයිෂයේ (ජර්මනියේ) දස දහස් ගණනක් මිනිස්සු සත්‍යවශයෙන් ම මුහුණ දුන් සිද්ධීන්ගේ සාරාංශයකි. 

 

#HitlergeSirakaruwek  #SenaniDharmarathna #Parivarthana

Weight 0.490 kg

Reviews

There are no reviews yet.

Be the first to review “හිට්ලර්ගේ සිරකරුවෙක්”

Your email address will not be published. Required fields are marked *