, , ,

හැරී පොටර් සහ ෆීනික්ස් නිකාය

රු1,800.00

  • Autho:  අභය හේවාවසම්
  • HARRY POTTER and the order of the phoenix (by J K Rowling) කෘතියේ සිංහල පරිවර්තනය
  • Publisher: Sarasavi Publications
  • Seventh Batch
  • ISBN 978-955-671-187-5
  • 1098 Pages

Out of stock

Autho:  අභය හේවාවසම්

HARRY POTTER and the order of the phoenix (by J K Rowling) කෘතියේ සිංහල පරිවර්තනය

Publisher: Sarasavi Publications

Seventh Batch

ISBN 978-955-671-187-5

1098 Pages

 

හැරී පොටර් හොග්වාට්ස් මායාකර්ම සහ ඉන්ද්‍රජාල පාසලේ පස් වැනි වසර ආරම්භ කිරීමට සූදානම්ව සිටී. ඔහුගේ මිතුරා සහ මිතුරිය වන රොන් සහ හර්මියොන් ග්‍රීෂ්ම නිවාඩු කාලය මුළුල්ලේම ඔහු සමඟ කිසිම ලිපි ගනුදෙනුවක් කළේ නැත. මේ නිසා හැරී පසු වන්නේ මහත් වික්ෂිප්තයෙනි. ආපසු පාසලට ගොස් සිදු වන්නේ කුමක් දැයි දැන ගැනීමට හැරී පසුවන්නේ මහත් නොඉවසිල්ලෙනි. කෙසේ වූවද, එහි ගිය පසු හැරීට දක්නට ලැබෙන්නේ අපේක්ෂා නොකළ මහත් බිහිසුණු තත්වයකි.

ජේ. කේ. රෝලිංස්ගේ පෑන් තුඩින් ගලා එන ත්‍රාසය, කුතුහලය සහ භීෂණ ක්‍රියා තුළින්, කියවන්නා ත්‍රාසයෙන් මුසපත් කරවන වීර චාරිකාවක් ගෙත්තම් වෙයි.

 

#HarryPotterSahaPhoenixNikaya # HarryPotterSahaFinixNikaya #AbayaHewawasam #ජේ.කේ.රෝලින් #ForKids #ReadingForKids #SinhalReadingForKids #LamaKatha #පරිවර්තන #Pariwarthana

 

WhatsApp us