, , ,

හැරී පොටර් සහ රහස් කුටිය

රු750.00

  • Author:  අභය හේවාවසම්
  • HARRY POTTER and the Chamber of Secrets (by J K Rowling) කෘතියේ සිංහල පරිවර්තනය
  • Publisher: Sarasavi Publications
  • Eleventh Batch
  • ISBN 978-955-573-623-7
  • 400 Pages

Out of stock

Author:  අභය හේවාවසම්

HARRY POTTER and the Chamber of Secrets (by J K Rowling) කෘතියේ සිංහල පරිවර්තනය

Publisher: Sarasavi Publications

Eleventh Batch

ISBN 978-955-573-623-7

400 Pages

 

හැරී පොටර් හොග්වාට්ස් ඉන්ද්‍රජාල සහ මායා කර්ම පාසලේ දෙවැනි වසරේ ඉගෙනුම ලබන සිසුවෙකි.  මෙම පාසල් වසර ද පසු ගිය වසර මෙන් ම බොහෝ බිහිසුණු අත්දැකීම්වලින් බහුල වනු ඇතැයි ඔහු නිකමටවත් හිතුවේ නැත.

ජේ.කේ. රෝලින් ගේ මෙම දෙවැනි කෘතිය ද ඇගේ පළමු කෘතිය මෙන්ම ජීවිත අත්දැකීම් සමඟ හාස්‍යය, ත්‍රාසය සහ අනපේක්ෂිත සිද්ධීන්ගෙන් බහුල ය. ඒ නිසා ‘හැරී පොටර් සහ රහස් කුටිය’ කෘතිය ද ළමා සහ වැඩිහිටි පාඨක සිත්සතන් වශී කර ග්‍රහණය කර ගන්නාසුලු කෘතියක් වන බව සැකයක් නැත.

 

#HarryPotterSahaRahasKutiya #AbayaHewawasam #ජේ.කේ.රෝලින් #ForKids #ReadingForKids #SinhalReadingForKids #LamaKatha #පරිවර්තන #Pariwarthana

 

Weight 0.440 kg

Reviews

There are no reviews yet.

Be the first to review “හැරී පොටර් සහ රහස් කුටිය”

Your email address will not be published. Required fields are marked *