, , ,

හැරී පොටර් සහ රහස් කුටිය

රු750.00

  • Author:  අභය හේවාවසම්
  • HARRY POTTER and the Chamber of Secrets (by J K Rowling) කෘතියේ සිංහල පරිවර්තනය
  • Publisher: Sarasavi Publications
  • Eleventh Batch
  • ISBN 978-955-573-623-7
  • 400 Pages

Out of stock

Spread the love

Author:  අභය හේවාවසම්

HARRY POTTER and the Chamber of Secrets (by J K Rowling) කෘතියේ සිංහල පරිවර්තනය

Publisher: Sarasavi Publications

Eleventh Batch

ISBN 978-955-573-623-7

400 Pages

 

හැරී පොටර් හොග්වාට්ස් ඉන්ද්‍රජාල සහ මායා කර්ම පාසලේ දෙවැනි වසරේ ඉගෙනුම ලබන සිසුවෙකි.  මෙම පාසල් වසර ද පසු ගිය වසර මෙන් ම බොහෝ බිහිසුණු අත්දැකීම්වලින් බහුල වනු ඇතැයි ඔහු නිකමටවත් හිතුවේ නැත.

ජේ.කේ. රෝලින් ගේ මෙම දෙවැනි කෘතිය ද ඇගේ පළමු කෘතිය මෙන්ම ජීවිත අත්දැකීම් සමඟ හාස්‍යය, ත්‍රාසය සහ අනපේක්ෂිත සිද්ධීන්ගෙන් බහුල ය. ඒ නිසා ‘හැරී පොටර් සහ රහස් කුටිය’ කෘතිය ද ළමා සහ වැඩිහිටි පාඨක සිත්සතන් වශී කර ග්‍රහණය කර ගන්නාසුලු කෘතියක් වන බව සැකයක් නැත.

 

#HarryPotterSahaRahasKutiya #AbayaHewawasam #ජේ.කේ.රෝලින් #ForKids #ReadingForKids #SinhalReadingForKids #LamaKatha #පරිවර්තන #Pariwarthana

 

Weight 0.440 kg

Reviews

There are no reviews yet.

Be the first to review “හැරී පොටර් සහ රහස් කුටිය”

Your email address will not be published.