, , ,

හැරී පොටර් සහ අස්කබාන්හි සිරකරු

රු890.00

  • Author: අභය හේවාවසම්
  • HARRY POTTER and the Prisoner of Azkaban (by J K Rowling) කෘතියේ සිංහල පරිවර්තනය
  • Publisher: Sarasavi Publications
  •  Eighth Batch
  • ISBN 978-955-573-761-6
  • 503 Pages

Out of stock

Author: අභය හේවාවසම්

HARRY POTTER and the Prisoner of Azkaban (by J K Rowling) කෘතියේ සිංහල පරිවර්තනය

Publisher: Sarasavi Publications

Eighth Batch

ISBN 978-955-573-761-6

503 Pages

 

හැරී පොටර් තම යහළුවන් වන රොන් සහ හර්මියොන් සමඟ හොග්වාට්ස්  ඉන්ද්‍රජාල සහ මායා කර්ම පාසලේ තෙවැනි වසරේ ඉගෙනුම ආරම්භ කිරීමට ආසන්නව සිටී. ග්‍රීෂ්ම නිවඩුව නිමවී පාසලට යෑමට කාලය එළබෙන තුරු බලා සිටීමට හැරීට නොහැක. (අප්‍රසන්න ඩර්ස්ලීලා සමඟ ජීවත් වන්නේ නම් එසේ හැකි වන්නේ කාටද?) එහෙත් හැරී හොග්වාට්ස් වෙත යනවිට එහි වාතාවරණය දැඩි ආතතියකින් යුක්ත විය. මහා පරිමාණයේ මිනිස් ඝාතන කරන ලද මිනීමරුවෙක් හිරෙන් පැනවිත් නිදැල්ලේ සැරිසරමින් සිටී. එමෙන්ම පාසල ආරක්ෂා කිරීමට අස්කබාන්හි දුෂ්ඨ මුරභටයන් කඳවා ඇත.

සංත්‍රාසයෙන් අනූන නවකතා ඉදිරිපත් කරන ජේ.කේ. රෝලින්ගේ හැරී සහ ඔහුගේ යහළුවන් සිටින තවත් අලුත් චිත්තාකර්ෂණීය කෘතියකි.

 

#HarryPotterSahaAskabanhiSirakaru #AbayaHewawasam #ජේ.කේ.රෝලින් #ForKids #ReadingForKids #SinhalReadingForKids #LamaKatha #පරිවර්තන #Pariwarthana

Weight 0.580 kg

Reviews

There are no reviews yet.

Be the first to review “හැරී පොටර් සහ අස්කබාන්හි සිරකරු”

Your email address will not be published. Required fields are marked *