, , ,

හැරී පොටර් සහ අඩ-ලේ කුමාරයා

රු1,350.00

  • Author: තොම්සන් ඒ. වැන්දබෝනා
  • HARRY POTTER and the Half-Blood Prince (by J K Rowling) කෘතියේ සිංහල පරිවර්තනය
  • Publisher: Sarasavi Publications
  •  Eighth Batch
  • ISBN 978-955-671-372-5
  • 752 Pages

Out of stock

Author: තොම්සන් ඒ. වැන්දබෝනා

HARRY POTTER and the Half-Blood Prince (by J K Rowling) කෘතියේ සිංහල පරිවර්තනය

Publisher: Sarasavi Publications

Eighth Batch

ISBN 978-955-671-372-5

752 Pages

 

ඒ හොග්වාර්ට්ස් ඉන්ද්‍රජාලික සහ මායාකර්ම පාසලේ හැරී පොටර් ගෙවන සයවැනි වසර යි. වොල්ඩමෝර්ට්ගේ දුෂ්ට බලවේග වර්ධනය වෙද්දී රට පුරා දොම්නස් අඳුර සහ බිය පැතිරී යයි. තමන්ගේ දෛවයට මුහුණ දිය යුතු කාලය එලැඹ ඇති බැව් හැරීට වඩ වඩාත් ප්‍රත්‍යක්ෂ වේ. ඉදිරියේ එන අභියෝගවලට මුහුණු දෙන්නට හැරී සමත් වේද?

ජේ.කේ.රෝලිං විසින් ගොතන ලද ඒ අඳුරු, ඇදහිය නොහෙන දුෂ්කර, අනතුරු සහිත ජාලයෙහි ගැටලු ඇය ටිකෙන් ටික ලිහද්දී, හැරීගේත්, ඩම්බල්ඩෝර්ගේත්, ස්නෙප්ගේත්, නිසැකව ම නම නොකිව යුතු අයගේත් සැබෑ ජීවිත පිළිබඳ තොරතුරු පාඨකයා හමුවට එයි….

දැඩි, අඳුරු, උනන්දු කරවන සුළු, මැනවින් ගෙතුණු කතාවකි.

–  ඩේලි මේල් –

 

මේ පොත් කාණ්ඩයේ හැම බලාපොරොත්තුවක්ම ඵල දැරීගෙන එයි. ඊළඟට කුමක් සිදුවන්නේදැයි නොඉවසිල්ලෙන් බලා සිටින පාඨක රසකාමීන්ට, චමත්කාරජනක ඉදිරිපත් කිරීමක් කතුවරිය විසින් කරනු ලැබ ඇත.

– සන්ඩේ ටයිම්ස් –

 

#HarryPotterSahaAdaLeKumaraya #ThomsonAWendabona #ජේ.කේ.රෝලින් #ForKids #ReadingForKids #SinhalReadingForKids #LamaKatha #පරිවර්තන #Pariwarthana

Weight 0.840 kg

Reviews

There are no reviews yet.

Be the first to review “හැරී පොටර් සහ අඩ-ලේ කුමාරයා”

Your email address will not be published. Required fields are marked *