, , ,

හතළිස් වසරක වන දිවියේ පිය සටහන් 1

රු500.00

  • Author : එඩ්මන්ඩ් විල්සන් මීපගේ 
  • Publisher : Dayawansha Publisher
  • Second Batch 2018
  • ISBN 978-955-686-276-8
  • 192 Page

Availability: 6 in stock

Author : එඩ්මන්ඩ් විල්සන් මීපගේ 

Publisher : Dayawansha Publisher

Second Batch 2018

ISBN 978-955-686-276-8

192 Page

 

ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයෙන් සිප්සතර හදෑරු එඩ්මන්ඩ් විල්සන් මීපගේ මහතා රැකියාව සඳහා 1968 වසරේදී වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවට බැඳුණේය. එම දෙපාර්තමේන්තුවේ විල්සන් මහතාගේ සේවා කාලය වසර හතළිහකි. 

ඔහුගේ පාලනයට සහ අධීක්ෂණයට ලක් නොවූ ජාතික උද්‍යානයක්, අභය භූමියක් නැත. 

විධිමත් වනජීවී කලමනාකරණ දෑ අවුරුදු පුහුණුවක් සඳහා රජය විසින් ලබාදෙන ලද ශිෂ්‍යත්වයක් මත ඔහු නැගෙනහිර අප්‍රිකා ටැන්සානියා වනජීවී කළමනාකරණ විද්‍යාලයට ( 1982- 84 ) පිවිසියේය. දකුණු අප්‍රිකාවේ කෘගර් ජාතික උද්‍යානයේදී ( Kruger National Park ) විල්සන් අලි විදුලිවැට ඉදිකිරීම පිළිබඳව මනා පුහුණුවක් ලැබීය. හතළිස් වසරක රාජකාරි දිවියේදී විල්සන් මහතා සතුන්ගේ චර්යා රටාවන් වනාන්තර පිළිබඳව කළ නිරීක්ෂණ හා ඔහුගේ අප්‍රිකානු පසුබිම ගැන පුවත්පත් පාඨකයින් දරු දැරියන් දැනුවත් කළේය. 

මෙම කෘතිය කියවන අය ඔහු විසින් වනාන්තරය තුළට කැඳවාගෙන යනු ලබන බවක් හැඟීයනු ඇත. 

#HathalisWasarakaWanaDiviyePiyasatahan #EdmandWilsonMeepage #SinhalaPoth

 

 

WhatsApp us