, , , , ,

හඬ නිහඬ

රු950.00

  • Author: කුමාර සිරිවර්ධන
  • THE SILENT PATIENT (by Alex Michaelides) කෘතියේ සිංහල පරිවර්තනය
  • Publisher: MUSES BOOKS
  • Second Batch 2019
  • ISBN 978-955-3727-19-0
  • 426Pages

Out of stock

Author: කුමාර සිරිවර්ධන

THE SILENT PATIENT (by Alex Michaelides) කෘතියේ සිංහල පරිවර්තනය

Publisher: MUSES BOOKS

Second Batch 2019

ISBN 978-955-3727-19-0

426Pages

 

ඇලිසියා බෙරෙන්සන් සිය සැමියා ග්‍රේබ්‍රියෙල්ට බෙහෙවින් ආදරය කළා ය. එහෙත් එක් රැයක ඇය ම ඔහුට වෙඩි තබා මරා දැමුවා ය. ඒ මන්ද?

හේතුව අනාවරණය කරගත නො හැකි වූයේ සිය සැමියා ඝාතනය කළ තැන පටන් ඇය වචනයක් හෝ කතා නො කිරීම නිසා ය.

ආරක්ෂක මානසික ඒකකය ‘ ද ග්‍රෝව් ’ වෙත යැවුණු ඇලිසියාගේ නිශ්ශබ්දතාව බිඳ දමන්නට මනෝචිකිත්සක තියෝ ෆේබර්ට හැකි වේවි ද?

නිහඬ ඇලිසියාගේ මනස කියවීම යනු කැඩපතක් ඉදිරියේ අප සිටගෙන, අපගේ ම අවලස්සන ප්‍රතිබිම්බය දෙස බැලීමක් ද?

#HadaNihada #KumaraSiriwardana #Pariwarthana #PariwarthanaNawakatha

Weight 0.525 kg

Reviews

There are no reviews yet.

Be the first to review “හඬ නිහඬ”

Your email address will not be published. Required fields are marked *