Author: කුලසේන ෆොන්සේකා
Publisher: Suba Publishers
Sixteenth Batch 2019
ISBN 978-955-95200-7-8
151 Pages
සෝමවතී චෛත්‍ය හා අවට නටබුන් නැරඹනු පිණිස පොලොන්නරුවට යන මිතුරන් තිදෙනෙකුට
පුරාවිද්‍යා ගවේශනයක් සඳහා මහවැලි ගඟෙන් නැගෙනහිර දෙසට ගිය ගුරුවරයෙකු ගේ අතුරුදහන්
වීමක් ගැන සැලවෙයි. ගුරුවරයා සෙවීමේ කුහුලින් මැඩෙන මිතුරෝ තිදෙන මහ වන මැද නටබුන්
පුරවරයකදී අවිගත් පුරාවස්තු සොරුන් කල්ලියකට අභියෝග කරමින් ත්‍රාසජනක අත්දැකීම් වලට
මුහුණ දෙති.
තවත් සෝමාවතියක් පිළිබඳ විශ්වාසය සත්‍යයක්ද? සින්බෑඩ් නැවියා සඳහන් කරන ඇත් සොහොන
පිහිටියේ ඓතිහාසික සෝමපුරය අවටද? සත්‍ය සිද්ධීන් හා පුරාණෝක්ති ඇසුරු කොටගත් මෙම
නවකතාව පරිසර ගවේශණයක් වැන්න.
#SomapuraWeerayo #KulasenaFonseka #යොවුන්නවකතා #නවකතා #SinhalaBooks #LamaKatha
Reviews
There are no reviews yet.