Author: මහින්ද ප්රසාද් මස්ඉඹුල
Publisher: Santhawa Publishers
Thirty First Batch 2020
ISBN 978-955-0980-00-0
162 Pages
Note: 2012 සවර්ණ පුස්තක සම්මානය සඳහා නිර්දේශිත කෘතියකි
The number 01 Best-Selling Novel in Sri Lanka
සෙන්කොට්ටං – ඒ අපූරු වූ සුවඳේ කතාන්දරය…
වේරහැර මූකලානේ
පපු කැනැත්තක්
පස් යට වැලපෙන්නනේ
බාල උලලේනියන්නේ
ඒක දැනගෙනදෝ අඬන්නේ
නැතිදෝ පොඩිනෝ
සංසාරයට ආයෙත් වඬින්නේ…
අගු කොණේ හැමදාම හවසට
වනල්ලාගෙන කොණ්ඩේ ඕසෙට
රත්තරං උඹ රටා තිය තිය
පැදුරු විවුවට බැරි උනානේ
වියා ගන්නට සසර මෝවිට…
කාටවත් නොකියාම දවසක
හිතුමතේ යද්දී වේරහැර
තිත්තකඩයින් පෙත්තරේ
ඔලුව උස්සා බලා උන්නා
උංගේ ඇස් වල කදුළු තිබුණා…
-ගායනය: රනිල් මුදුන්කොටුව
-පද රචනය: මහින්ද ප්රසාද් මස්ඉඹුල
-සංගීතය: රෝහණ වීරසිංහ
#Senkottan #MahindaPrasadMasimbula #SinhalaPoth #SinhalaNawaKatha #නවකතා
Reviews
There are no reviews yet.