,

සෙන්කඩගල යුගයේ වැව්, ජලාශ හා වාරි කර්මාන්ත

රු390.00

  • Author : එස්.කේ. ජයවර්ධන 
  • Publisher : Samanthi Publisher
  • First Edition 2020
  • ISBN 978-624-5442-63-8
  • 115 Pages

Availability: 3 in stock

Author : එස්.කේ. ජයවර්ධන 

Publisher : Samanthi Publisher

First Edition 2020

ISBN 978-624-5442-63-8

115 Pages

1960 – 1975 උපගුරුවරයෙකු ලෙස දුෂ්කර සේවයෙහි නිරත වු ඔහු, 1975 ශ්‍රි ලංකා අධ්‍යාපන පරිපාලන සේවා විභාගය සමර්ථව නුවරඑළියේ ප්‍රකට මහා විද්‍යාල තුනක විදුහල්පති පදවිය දැරුවේය. 1990 වත්තේගම ප්‍රධාන අධ්‍යාපන නිළධාරි පදවියට පත්විය. 1992 – 1996 කුණ්ඩසාලේ භාර අධ්‍යාපන අධ්‍යාපන අධ්‍යක්ෂ ලෙස කටයුතු කලේය. ඔහු ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ පළමු පන්තියේ නිළධාරියෙකි. 

1996 – 1997 තෙල්දෙණිය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ලෙස කටයුතු කර, 1997 -2000 වත්තේගම කලාප අධයාපන අධ්‍යක්ෂ පදවිය උසුලා, 2000 වසරේදී විශ්‍රාම ගත්තේය. ඔහු ලියූ ශාස්ත්‍රීය ග්‍රන්ථ 28 ක් පළවී ඇත. තවත් ග්‍රන්ථ 6 ක් දැනට මුද්‍රණයේ පවතී. දිවයිනේ ප්‍රකට පුවත්පත් සඟරාවල විවිධ විෂයයන් යටතේ ඔහුගේ ලිපි 3500 ක් පමණ පලවී ඇත. කලාභූෂණ සම්මාන ලබා ඇති ඔහු මුළු දිවයිනටම සාමවිනිසුරු පදවියත් ද උසුලයි. 

SenkadagalaYugayeWewJalashaHaWariKarmanthaya #SKJayawardhena #SinhalaPoth #SriLankaweIthihasaya

Weight 0.156 kg

Reviews

There are no reviews yet.

Be the first to review “සෙන්කඩගල යුගයේ වැව්, ජලාශ හා වාරි කර්මාන්ත”

Your email address will not be published. Required fields are marked *