, ,

සුරනිමලගේ වාසනාව

රු320.00

  • Author: ගුණරත්න ඒකනායක
  • Publisher: Nipun Books
  • First Edition 2018
  • ISBN 978-955-0258-95-6
  • 134 pages

Out of stock

Author: ගුණරත්න ඒකනායක

Publisher: Nipun Books

First Edition 2018

ISBN 978-955-0258-95-6

134 pages

 

ගොමගොඩ, එමල්පොත මහා විදුහලෙන් ප්‍රාථමික අධ්‍යාපනය  ලැබු ගුණරත්න ඒකනායක,

තෙල්දෙනිය මධ්‍ය මහා විදුහලෙන් උසස් අධ්‍යාපනය ලැබීය. ශ්‍රී  ජයවර්ධනපුර  විශ්වවිද්‍යාලයෙන්ද,

කොළඹ විශ්වවිද්‍යාලයෙන්ද අධ්‍යාපනය ලැබු ඔහු කැලණිය විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධිධාරියෙකි.

 

ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාවේ නේවාසික කළමණාකරුවකු වශයෙන්ද, වාරිමාර්ග හා විදුලිබල

අමාත්‍යංශයේ මාධ්‍ය උපදේශකයෙකු වශයෙන්ද, ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ විධායක

නිළධාරියෙකු වශයෙන්ද, ඔහු කටයුතු කර ඇත.

විවිධ මාතෘකාවන් ඔස්සේ සිය ලේඛණ දිවිය පොහොසත් කරන ඔහු 2000 වසරේ සමස්ථ ලංකා

යොවුන් නව කතා තරඟයේ ප්‍රථම ස්ථානය දිනූ “තෑගි ගොඩයි” කෘතියේ කතුවරයාය. 2003

ඩී. ආර්. විජයවර්ධන නවකතා තරඟයේ තුන්වන ස්ථානය දිනු “ යාපනය තවමත් ඈතයි”

නවකතාවද, 2005 සංස්කෘතික දෙපාර්තමේන්තුව මගින් සංවිධානය කළ නවකතා තරඟයෙන්

තෝරාගත්  “ අලුත් වළව්ව”  නවකතාවද,  2007 එම  තරඟෙයන් ජයගත්  “අපේම මිනිස්සු”

නවකතාවද ඔහුගේය. 2008  ගොඩගේ සාහිත්‍ය සම්මාන සඳහා “ අපේම මිනිස්සු”

නිර්දේශ වු අතර 2012 දී ඔහු විසින් ලියන ලද  “සිවිල් සේවයෙන් විශ්‍රාම ගියෙමි” එම තරඟෙ‍ෙය්

නිර්දේශිත කෘතියක් වශෙයන් තෝරා ගන්නා ලද අතර 2015 වසෙර් ගොඩගේ සාහිත්‍ය සම්මාන

සඳහා “ ගඟ අසබඩ සුරංගනාවී ” යොවුන් නවකතා ද නිර්දේශ විය.

 

වේදිකාවේ නාට්‍ය කිහිපයක්ද නිපදවා ඇති ඔහු වාර්තා චිත්‍රපටි මෙන්ම ප්‍රාසාංගික ටෙලි නාට්‍ය කිහිපයක්ද

නිපදවා කලා ලෝකයේ විවිධ ඉසව් ඔස්සේ සිය දක්ෂතාවයන් පෙන්නුම් කරයි.

 

#SuranimalageWasanawa #GunarathnaEkanayaka #SinhalaPoth #LamaKatha #YowunNawakatha

#යොවුන්නවකතා #නවකතා

Weight 0.140 kg

Reviews

There are no reviews yet.

Be the first to review “සුරනිමලගේ වාසනාව”

Your email address will not be published. Required fields are marked *