Author – තිසරණී ඩි නිර්මානි
Publisher – Ahas Publishers
First Edition 2022
ISBN 978-624-5671-12-0
560 Pages
රෝස ගසට පෙම් කරන තැනැත්තා රෝස මල නෙලා නොගන්නා අතර… රෝස ගසින් වියුක්තව රෝස ගසේ එක් මලකට පමනක් ප්‍රේම කරන තැනැත්තා මල නෙලා ගන්නා අතර එය කුනු වී විනාස වුවද පෙති ගිලිහි වැටුනද වියලි කර්කශව ගියද ජීවිත කාලයම තමා සතුව තබා ගන්නේ පෙර ප්‍රේමනීය හැගිම බිදකුදු වෙනස් කර නොගෙනය… ඉතින් මේ දිවි දෙවෙනි කොට රෝස මල රැකගත් මිනිසෙකුගේ ආදරණීය කතාවයි.
#Seema #Sima #ThisaraniDNirmani #SinhalaPoth #OnlineBooks
Reviews
There are no reviews yet.