, ,

සීමා නැති ජීවිතේ

රු1,000.00

  • Author : සමන් අතාවුදහෙට්ටි 
  • Life Without Limits (by Nick Vujicic) මෙම කෘතිය් සිංහල පරිර්තනයකි
  • Publisher : iRead Publisher
  • Third Batch 2020
  • ISBN : 978-955-21-2853-0
  • 323 Pages 

Availability: 1 in stock

Author : සමන් අතාවුදහෙට්ටි 

Life Without Limits (by Nick Vujicic) මෙම කෘතිය් සිංහල පරිර්තනයකි

Publisher : iRead Publisher

Third Batch 2020

ISBN : 978-955-21-2853-0

323 Pages 

 

1982 වසරේ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර රෝහලක දී අත පය නැති දරුවෙකු ලෙස නික් උපන්නේ අම්මා, තාත්තා පමණක් නොව මුළු මහත් වෛද්‍ය කාර්ය මණ්ඩලය ම අන්දමන්ද කරවමින්.

ආබාධිත බව නිසා ම ජීවිතයේ මදිපුංචිකම්, ආරියාදු, සම්ච්චල් හා පසුබෑම්වලට ලක් වූ නික්, මානව දයාව, පරෝපකාරය, ආත්ම විශ්වාසය, ආදරය, භක්තිය හා විශ්වාසය ඔස්සේ ජීවිතය ජය ගත්තේ විස්මිත අයුරින්. 

මේ පොතෙන් නික් අපට ආරාධනා කරන්නේ ජීවිතය ජය ගැනීමේ මගට ඔහු සේ ම අපටත් එක්වන ලෙසට යි. 

 

සමන් අතාවුදහෙට්ටි.

#SeemanethiJeewithe #SamanAthawudahetti #SinhalaPoth #SinhalaPariwarthana

 

Weight 0.388 kg

Reviews

There are no reviews yet.

Be the first to review “සීමා නැති ජීවිතේ”

Your email address will not be published. Required fields are marked *