, , , ,

සිසිරයේ මැද

රු750.00

  • Author: ගාමිණි පලිහේන
  • In The Midst Of Winter  (by Isabel Allende) කෘතියේ සිංහල පරිවර්තනයකි.
  • Publisher : Subhavi Publishers
  • New Batch 2020
  • ISBN 978-955-7189-23-9
  • 385 Pages

Out of stock

Author: ගාමිණි පලිහේන

In The Midst Of Winter  (by Isabel Allende) කෘතියේ සිංහල පරිවර්තනයකි.

Publisher : Subhavi Publishers

New Batch 2020

ISBN 978-955-7189-23-9

385 Pages

 

කෙනෙකුගේ මුළු ජීවිත කාලය පුරාම මතකයේ රැදෙන පරිදි ඉතා දරුණු අන්දමින් ඇමෙරිකා එක්සත් ජනපදයේ බෘක්ලීන් ප්‍රාන්තයට හමාගිය හිම කුණාටුව පැවති කාලය තුළ එකිනෙකට වෙනස් චරිත හිමි තිදෙනෙකු අතර සදාකාලික මිතුදමක් ගොඩනැඟිණ. එමෙන්ම තම ජීවිතය තනිකඩව නිහඬව ගෙන ගිය හැටවන වියේ පසු වූ මානව හිමිකම් පිළිබඳ විශ්වවිද්‍යාල මහාචාර්යවරයෙකු වූ රිචඩ් බෝමාස්ටර් සහ හැට දෙවැනි වියේ පසු වූ චිලී ජාතික විශ්වවිද්‍යාල කථිකාචාර්යවරයෙකු වූ ලුසියා මරාස් සහ ඒ වන විට ඇමෙරිකාවේ විසූ නීතිවිරෝධී සංක්‍රමණික චිලී ජාතික තරුණ කාන්තාවක වූ එව්ලින් ඔටේගා ඇති කරගත් මිතුදම ය. ඒ සමඟම ජීවිතයේ පසුභාගයේ දිවි ගෙවූ ඉහත කී මහාචාර්යවරයා සහ කථිකාචාර්යවරිය අතර සදාතනික ආදරයක් ගොඩනැගිණ.

 

#SisirayeMeda #SisirayeMada #GaminiPalihena #SinhalaPoth #OnlineBooks

Weight 0.476 kg

Reviews

There are no reviews yet.

Be the first to review “සිසිරයේ මැද”

Your email address will not be published. Required fields are marked *