, ,

සිවුසෙබළ වික්‍රමය

රු550.00

  • Author: ආනන්ද අමරසිරි
  • The Three Musketeers (by Alexander Dumas)කෘතියේ සිංහල පරිවර්තනයකි.
  • Publisher: Nalin Publishers
  • First Edition 2021
  • ISBN 978-955-4005-24-2
  • 212 Pages

Availability: 3 in stock

Author: ආනන්ද අමරසිරි

The Three Musketeers (by Alexander Dumas)කෘතියේ සිංහල පරිවර්තනයකි.

Publisher: Nalin Publishers

First Edition 2021

ISBN 978-955-4005-24-2

212 Pages

 

The Four Musketeers (The Revenge of Milady) නම් වූ කෘතියට පාදක වී ඇත්තේ, ලෝපතළ ප්‍රංශ ලේඛකයකු වූ ඇලැක්සැන්ඩර් ඩූමා ගේ, රසික ප්‍රසාදයට පාත්‍ර වූ විශ්වසාහිත්‍යය කෘතීන් වන The Three Musketeers, Twenty Years After, The Vicomte of Bragelonne හා The count of Monte Cristo  යන නිර්මාණයන් ය. මේ නිර්මාණයන්හි නිරූපිත ඩාටාග්නන්, පෝතෝස්, අතෝස් හා අරාමිස් යන වික්‍රමාන්විත ක්‍රියා ප්‍රිය කළ නිදහස්කාමී තුවක්කුකරුවන් මෙන් ම, කඩුසටන්කරුවන් ද වූ තරුණ සෙබළුන් සිවු දෙනා ගේ චරිත, රොබින්හුඩ් , ෂර්ලොක් හෝම්ස් වැනි සාහිත්‍ය ලෝකයේ චිරප්‍රසිද්ධ චරිත මෙන් ම පාඨක ප්‍රසාදය දිනා ගෙන ඇත.

#SivusebalaWickramaya #AnandaAmarasiri #SinhalaPoth #PariwarthanaPoth #OnlineBooks

Weight 0.256 kg

Reviews

There are no reviews yet.

Be the first to review “සිවුසෙබළ වික්‍රමය”

Your email address will not be published. Required fields are marked *