, , ,

සිව් යහළු වික්‍රමයක්

රු350.00

  • Author: නිහාල් රංජිත් ජයතිලක
  • Publisher:  Sarasavi Publications
  • First Batch 2018
  • ISBN 978-955-31-1375-7
  • 174 Pages

Out of stock

Author: නිහාල් රංජිත් ජයතිලක

Publisher:  Sarasavi Publications

First Batch 2018

ISBN 978-955-31-1375-7

174 Pages

මේ, කසුන් – නුවන් – දීපාල් හා ප්‍රදීප් නම් සිව් යහළු යෞවනයන්ගේ වීර වික්‍රමාන්තයේ සැබෑ කතාවයි.

යොවුන් වියේ සිටින ඔවුන් එක ගමේය. එක පාසලේ එකම පන්තිවලය. යාළු වුණේ අටේ පන්තියේදීය.

නවයේදී අඹයහළුවන්ය. ඉගෙනුමට හපන්ය. සෙල්ලමට ළෙන්ගතුය. ගැහුවේ සැහැල්ලු පන්දු ක්‍රිකට්ය.

සිව් සාමාජික ක්‍රීඩාව අපූරු අත්හදා බැලීමකි. සෙල්ලම් කළේ ගමේ පිටියකය.

 

පැත්තක මහ කැලෑවකි. අනිත් පස කොස්වත්තේ ගෙදර මහ වත්තය. නාඳුනන මිනිසුන් දෙපැත්තට රිංගුවේ

පිටිය හරහාය. මිතු කැලට කුතුහලය ඇති කළේ ඔවුන්ය. අබිරහස සෙවීමට මුල් වුණේ සෙල්ලමේ දෙවන

ඉනිමය. තෙවැනි ඇස ඇරුණේ ගුවනේදීය. උකුසු ඇස් දිව්වේ මහ පොළොව දිගේය.

යොවුන් රහස් පරීක්ෂක මෙහෙයුම සිදු වුණේ කොහොමද?

 

#SiuYahaluWickramayak #SivYahaluWickramayak #NihalRanjithJayathilaka #යොවුන්නවකතා #නවකතා #SinhalaBooks #LamaKatha

Weight 0.206 kg

Reviews

There are no reviews yet.

Be the first to review “සිව් යහළු වික්‍රමයක්”

Your email address will not be published. Required fields are marked *