Author: ජයසේන ජයකොඩි
Publisher: Dayawansa Jayakody & Company
Third Batch 2018
ISBN 978-955-686-343-7
269 Page
” ඔබ බ්‍රහ්මචාරියාව රකින බවට හා සත්‍යවාදී වන බවටත් ප්‍රතිඥා දී තිබෙනවා? ”
” මම පිංතූරය බැලුවා පමණයි ලොකු හාමුදුරුවනේ.”
” බලා එය සිතින් හැලුවා නම් කම් නැහැ. එය මගෙන් වසන්කොට මුසා බස් ද දෙඩුවා නොවැ? මම ඔබට සෙසු බොහෝ උපාධ්‍යයන් වහන්සේ මෙන් නිරතුරුවම කෙවිටිකරන්නේ, දොසක් දුටුවිට බැණවදින්නේ නැහැ නොවැ ? මම ඔබට සපයා ඇත්තේ අවවාදයට වඩා ආදර්ශය යි. ඔබ නොසංසුන්. සංසුන්වන්න ආනන්ද, සිත පැවිදි කරන්න. පැවිද්ද බන්ධනයකැ යි සිතෙනවා ඇති? ගිහි ජීවිතය සුන්දර යයි මිහිර යයි හැඟෙනවා ඇති? ඒ හා ඇලෙන්නත් ආසාවෙන් පසුවනවා ඇති? එසේ නොවේ ද ආනන්ද?”
#SilSuwada #JayasenaJayakody #SinhalaNawakatha #SinhalaPoth #නවකතා
Reviews
There are no reviews yet.