, , ,

සිරිමල්ගේ වික්‍රම

රු350.00

  • Author: කුලසේන ෆොන්සේකා
  • Publisher:  Suba Publishers
  • Nineth Batch 2019
  • ISBN 978-955-9175-06-3
  • 85 Page

Out of stock

Author: කුලසේන ෆොන්සේකා

Publisher:  Suba Publishers

Nineth Batch 2019

ISBN 978-955-9175-06-3

85 Page

සිංහල සාහිත්‍යයේ යොවුන් නවකතාවට  නව පණක් දුන් ලේඛකයා කුලසේන  ෆොන්සේකා බව අවිවාදයෙන්

පිළිගත යුතුය.  පාසල් විෂය මාලාවෙන් සාහිත්‍ය හා ඉතිහාසය ඈත් කිරීමේ  සහසික ක්‍රියාව නිසා පාසල් ශිෂ්‍ය

ප්‍රජාවගේ දැනුම හා සංවේදීතාව විනාශ වී ඔවුන් රොබෝවරුන් වන සැටි ඔහු දුටුවේය.  නූතන යෞවන

පාඨකයාගේ විඥානයට හසුවන ගවේෂණශීලී තේමාවන් ඔහුගේ නිර්මාණ වලට පාදක විය.

 

#SirimalgeWickrama #KulasenaFonseka #යොවුන්නවකතා #නවකතා #SinhalaBooks #LamaKatha

Weight 0.100 kg

Reviews

There are no reviews yet.

Be the first to review “සිරිමල්ගේ වික්‍රම”

Your email address will not be published. Required fields are marked *