Author : ගුණසේකර ගුණසෝම
Publisher : Sarasavi Publisher
Secound Batch 2019
ISBN 978-955-31-1575-1
120 Pages
ජනශ්‍රැතිවේදියාගේ හෘදස්පන්දනය ජනසංස්කෘතියේ අධ්‍යාත්මය හා බැඳී පවතී. එය කෙනකු ජන්ම ලාභය ලත් ගම්කොදෙව්ව ඉක්මවා යන මානවවාදී ගුණයකි. ප්‍රවීණ ජනශ්‍රැතිවේදී, සම්මානනීය ලේඛක ගුණසේකර ගුණසෝම යථෝක්ත හේතුපාඨයට කදිම නිදසුනකි. මන්දයත් පානම්පත්තුවේ ඉපද, එහි ජන අරුමය සිරිලකට බෙදා දුන් හෙතෙම, දැන් සියනෑ කෝරළයේ ගුරු සේවයට පැමින ඇත.
එහි දී ද ඔහුගේ අවධානය සියනෑ ජනශ්‍රැති වෙත යොමු වීම වාසනාවක් මැ වේ. එය සියනෑ වැසියන් සතු ජන උරුමය හා එහි මූලාශ්‍ර පිළිබඳව අවදි සිහියෙන් විමසා බැලීමට කරනු ලබන ආරාධනයක් වැන්න. පානම්පත්තුව ද, ගඟබඩපත්තුව ද අතැඹුලක් සේ ග්‍රහණයට ගැනීමට ජනශ්‍රැතිවේදියෙකු සතු ප්‍රතිභානයට මේ පොත අපූරු පූර්වාදර්ශයකි.
ජනශ්‍රැතිවේදී, මහින්ද කුමාර දළුපොත.
#SiyaneKoralayeJanakatha #GunasekaraGunasoma #Sinhalapoth #LamaintaKiyaweemata
Reviews
There are no reviews yet.