, , , , ,

සිත් තැවුල් ඇතිකර ගන්න එපා බලාපොරොත්තු සහගත වෙන්න සහ තවත් දේශන

රු250.00

  • Author : සමරසිංහ ගුණසේකර
  • Publisher : Sunera Publishers
  • First Edition 2013
  • ISBN 978-955-0079-31-5
  • 128 Pages

Out of stock

Author : සමරසිංහ ගුණසේකර

Publisher : Sunera Publishers

First Edition 2013

ISBN 978-955-0079-31-5

128 Pages

 

අප විසින් සිනාසෙන සුදු හාමුදුරුවන් නමින් හඳුන්වනු ලබන අජාන් බ්‍රහ්මවංසෝ මහ තෙරුන් වහන්සේ ගේ දේශනවල සිංහල පරිවර්තන ඇතුළත් ‘සිනාසෙන සුදු හාමුදුරුවෝ’ නම් මෙම පොත් පෙළේ,මින් පෙර පළවූ කෘති නමයකි. ඉන් බොහොමයක් මේ වන විට ඔබ කියවා ඇති බැව් නිසැක ය.

ඔබ දැන් කියවන්නට යන්නේ එම පොත් මාලාවේ දසවැනි කෘතියයි. මෙම කෘතියෙහි උන්වහන්සේ ගේ පහත දැක්වෙන දේශනවල සිංහල පරිවර්තන අඩංගු වෙයි.

Be hopey  – සිත් තැවුල් ඇතිකර ගන්න එපා. බලාපොරොත්තු සහගත වන්න.

Listening – ඇහුන්කන්දීමත් කලාවක්

On what a relief – උදව් කරනවිට ප්‍රඥාවද අවශ්‍ය වේ.

I don’t own my past – මියගිය අතීතය, නූපන් අනාගතය, කුමටද ලතවෙන්නෙ. මේ මොහොත ගැන සිතන්න …….

 

#SithThawlAthikaraGannaEpa #SamarasingheGunasekara #SinhalaPoth #OnlineBooks

WhatsApp us