, , , ,

සිංහල නවකථාව හා ජපන් කාමකථා හෙවණැල්ල

රු400.00

  • Author : මාර්ටින් වික්‍රමසිංහ
  • Publisher : Sarasa  Publisher
  • Fourth Batch 2018
  • ISBN : 978-955-0201-822
  • 193 Pages

Availability: 2 in stock

Author : මාර්ටින් වික්‍රමසිංහ

Publisher : Sarasa  Publisher

Fourth Batch 2018

ISBN : 978-955-0201-822

193 Pages

දෙවැනි ලෝක යුද්ධයෙන් පැරදුණ ජපානය බටහිර බලපෑම් වලට හසු වීම නිසා කාමුක නවකථා සාහිත්‍යයක් බිහි කෙළේ ය. එමගින් ඇති වූ සමාජයීය හා සංස්කෘතික විපාක බටහිර විද්වතුනගේ අවධානයට යොමු වූයේ මෑත දී ය. (Occidentalism Prof Buruma & Prof. A Margalist. 2004.)

අතීත උරුමයක් කුලාචාර සහිත සංස්කෘතියන් බැහැර ලා ජීවත් වූ තරුණ තරුණියන් ගැන කියැවෙන ජපන් කාමකතා වර්ණනා කරමින් පේරාදෙණිය ගුරුකුලයේ සාහිත්‍යකරුවන් රචනා කළ නිසරු නවකථා මාර්ටින් වික්‍රමසිංහයන්ගේ විමසුමට හසුවූයේ 1969 දී ය.

සිංහල නවකතාව නිවැරදි ගමන් මඟක් වෙන යොමු කළ මේ කෘතිය මාර්ටින් වික්‍රමසිංහයන්ගේ ලේඛන රීතියේ පැසුණු බවත් විමංසනාත්මක පරිකල්පනයේ තියුණු බවත් ප්‍රකට කරයි.

#SinhalaNavakathawaHaJapanKamakathaHevanalla #MartinWickramasinghe #SinhalaPoth #OnlineBooks

Weight 0.245 kg

Reviews

There are no reviews yet.

Be the first to review “සිංහල නවකථාව හා ජපන් කාමකථා හෙවණැල්ල”

Your email address will not be published. Required fields are marked *