, , , ,

සැළලිහිණි සංදේශය ( තොටගමුවේ ශ්‍රී රාහුල මාහිමි)

රු400.00

  • Author: නෝමන් සිරිපාල
  • Publisher: Dayawansa Jayakody & Company
  • First Edition 2021
  • ISBN 978-955-686-502-8
  • 167 Pages

Availability: 3 in stock

Author: නෝමන් සිරිපාල

Publisher: Dayawansa Jayakody & Company

First Edition 2021

ISBN 978-955-686-502-8

167 Pages

 

මෙතෙක් අප අතට පත් වී ඇති සිංහල සංදේශ කාව්‍ය අතර, තිසර සහ මයුර සංදේශ අයත් වන්නේ ගම්පොළ යුගයටය.

ඉක්බිති සංදේශ කාව්‍ය හමුවන්නේ කෝට්ටේ යුගයෙනි. එම යුගයේ ලියැවුණු පරෙවි – කෝකිල – ගිරා – හංස සංදේශ කාව්‍ය අතර සැළලිහිණි සංදේශය තෙවැන්න වේ.

එසේම එය සිංහල සංදේශාවලියේ පස්වැන්න වේ. සමකාලීන සමාජ තත්ත්වය, කාව්‍ය භාෂාව හා රසඥතාව හඳුනා ගැනීමට පාදක කොට ගත හැකි මූලාශ්‍රයක් ලෙස සැළලිහිණි සංදේශය ඉතා වැදගත් වේ.

#SelalihiniSandeshaya #NomanSiripala #SinhalaPoth #OnlineBooks

Weight 0.216 kg

Reviews

There are no reviews yet.

Be the first to review “සැළලිහිණි සංදේශය ( තොටගමුවේ ශ්‍රී රාහුල මාහිමි)”

Your email address will not be published. Required fields are marked *