, , , , , ,

සැඟවුණු ක්ෂේමභූමිය

රු950.00

  • Author : එන්. පී. විජේරත්න
  • The Hidden Oasis  (by Paul Sussman) කෘතියේ සිංහල පරිවර්තනයකි
  • Publisher : Ashirwada  Publisher
  • First Edition 2019
  • ISBN : 978-955-697-322-8
  • 607 Pages

Out of stock

Author : එන්. පී. විජේරත්න

The Hidden Oasis  (by Paul Sussman) කෘතියේ සිංහල පරිවර්තනයකි

Publisher : Ashirwada  Publisher

First Edition 2019

ISBN : 978-955-697-322-8

607 Pages

ඊජිප්තුවේ සුවිශාල බටහිර කාන්තාරය පාදක කර ගත් ත්‍රාසජනක හා කුතුහලාත්මක කතාවකි. ක්‍රි.පූ. 2152 දී රටේ සෞභාග්‍යය වෙනුවෙන් කෙරෙන ජීවිත පූජාවක් සඳහා ප්‍රධාන පූජකයන් 80 දෙනෙකු එක්වෙති. ප්‍රධාන පූජකයා එහිදී බලගතු ශාපයක් ද කරනු ලබයි.

එයින් වසර හාරදහසකට පසුව වෘත්තීය කඳු නගින්නියක වූ ෆ්‍රෙයා හැනන් සිය සොහොයුරියගේ අවමංගල්‍යය සඳහා ඊජිප්තුවට පැමිණි අවස්ථාවේ එය මිනී මැරුමක් බවට සැකයක් ඇතිවෙයි. ඇය බ්‍රිතාන්‍ය ජාතික මහාචාර්යවරයකු වූ ෆ්ලින් බ්‍රෝඩී සමග අදාල මෙහෙයුම් කටයුතු සඳහා වෙහෙසවෙයි.

සදාම් හුසේන්ට න්‍යෂ්ටික බෝම්බයක් සෑදීම සඳහා ගෙන ආ යුරේනියම් කිලෝ පනහක් රැගෙන ආ ගුවන් යානයේ අතුරුදහන්වීම සහ සුවිශේෂී බලයක් සහිත බෙන්බෙන් පාෂාණය සොයා ඔවුන් සැඟවුන ක්ෂේමභූමිය සොයා යන්නේ එහි එක් පියවරක් වශයෙනි. අදාල පරීක්ෂණ කටයුතු ඉතා ත්‍රාසජනකය. කුතුහලාත්මකය. එය මෙම පොතේ වචන 161,000 අධික සංඛ්‍යාවකින් සවිස්තරාත්මකව විස්තර කර ඇත.

නිකම් විනෝදයකට කියැවීම සඳහා පමණක් නොව සහරා කාන්තාරය හා පුරාවිද්‍යාවත් රහස් පරීක්ෂණ හා ඔත්තු සේවා ගැනත් බොහෝ දේ දැන ගැනීම සඳහා මෙම පොත ප්‍රයෝජනවත්ය.

#SenaVunuKshemaBhoomiya #SagaUnuKshemaBumiya #NPVijerathna #SinhalaPoth #SinhalaParivarthanaPoth #OnlineBooks

Weight 0.710 kg

Reviews

There are no reviews yet.

Be the first to review “සැඟවුණු ක්ෂේමභූමිය”

Your email address will not be published. Required fields are marked *