, , , ,

සාහිත්‍යෝදය කථා

රු200.00

  • Author : මාර්ටින් වික්‍රමසිංහ
  • Publisher : Sarasa Publisher
  • Thirteenth Batch 2017
  • ISBN : 978-955-0201-78-5
  • 82 Pages

Availability: 3 in stock

Author : මාර්ටින් වික්‍රමසිංහ

Publisher : Sarasa Publisher

Thirteenth Batch 2017

ISBN : 978-955-0201-78-5

82 Pages

සිංහල සාහිත්‍යය අරභයා ලියැවුණ මුල්ම ප්‍රාමාණික විචාර ග්‍රන්ථය වන සිංහල සාහිත්‍යයේ නැඟීම (1945) බිහිවීමට වසර දහතුනකට පෙරාතුව මාර්ටින් වික්‍රමසිංහ විසින් ලියා පළ කරන ලද සාහිත්‍යෝදය කථා නමැති මෙම ග්‍රන්ථය අපේ සාහිත්‍ය වංශය පිළිබඳව බිහිවුණ පළමුවන ග්‍රන්ථය යි.

ක්‍රි.පූ. 543 සිට මහනුවර මාතර අවධීන් දක්වා ප්‍රචලිත සාහිත්‍ය සම්ප්‍රදාය යුග වශයෙන් වෙන් කොට දක්වන වික්‍රමසිංහ ඒ එක් එක් යුගයන්හි බිහි වූ වැදගත් ග්‍රන්ථ හා සාහිත්‍ය දෘෂ්ටීන්හි කැපී පෙනෙන ලකෂණ සාහිත්‍යෝදය කථාවෙහි ලා විග්‍රහ කොට ඇත.

සිංහල සාහිත්‍ය ඉතිහාසය හදාරන විද්‍යාර්ථින්ට මෙන්ම ගුරු භවතුන්ටත් මෙය ඉතා ප්‍රයොජනවත් ග්‍රන්ථයකි.

#SahithyayodayaKatha #SahithyodayaKatha #MartinWickramasinghe #SinhalaPoth #OnlineBooks

Weight 0.126 kg

Reviews

There are no reviews yet.

Be the first to review “සාහිත්‍යෝදය කථා”

Your email address will not be published. Required fields are marked *