, , ,

ස්වාභාවිකත්වයේ සදාතනික නීතිය

රු680.00

  • Author: රෝහිණී විජේසූරිය
  • The Three Treasure’s (by Osho Tao) කෘතියේ සිංහල පරිවර්තනයකි.
  • Publisher: Wijesooriya Grantha Kendraya
  • Second Batch 2019
  • ISBN 978-955-691-217-3
  • 355 Pages

Out of stock

Author: රෝහිණී විජේසූරිය

The Three Treasure’s (by Osho Tao) කෘතියේ සිංහල පරිවර්තනයකි.

Publisher: Wijesooriya Grantha Kendraya

Second Batch 2019

ISBN 978-955-691-217-3

355 Pages

සැඟවුණු අරුත් නැත. සැබවින්ම සැඟවුණු හෝ නොසැඟවුණු අරුත් නැත. අරුත් යන්න මනසේ නිර්මාණයකි. ජීවිතයෙහි අරුත කුමක්ද කියා නො අසන්න. එය තේරුමක් නැති ක්‍රීඩාවකි. එය සොයා දැනගන්නේ ප්‍රාඥයාය. ජීවිතයෙහි අරුත් නොමැති බව සොයා දැනගත් විට ඔබට ප්‍රඥාව පහළ වෙයි. ඇත්තෙන්ම සාක්ෂාත් කර ගැනීමට කිසිවක් නොමැති බව දැනගත්විට ඔබට සත්‍යය අවබෝධ වෙයි. යන්නට අන් තැනක් නොමැති බව දැන ගත් විට ඔබ නියම තැනට  සම්ප්‍රාප්තව සිටී.

#SwabhavikathvayeSadathanikaNeethiya #RohiniWijesooriya #SinhalaPoth #SinhalaParivarthanaPoth

Weight 0.413 kg

Reviews

There are no reviews yet.

Be the first to review “ස්වාභාවිකත්වයේ සදාතනික නීතිය”

Your email address will not be published. Required fields are marked *